Breaking News:

latest

ඉංශ්‍රිසියෙන් type කරාම සිංහල වෙන Google Sinhalese !

මෙන්න Google Labs ලා අපි වෙනුවෙන්ම හදපු ප​ටිටම Service එකක්?නමින් කියනවා නමි Google Sinhalese.මෙකෙන් වෙන්නේ අපි බිලොග් එකක් ලියනකොට,නැත්නමි...


මෙන්න Google Labs ලා අපි වෙනුවෙන්ම හදපු ප​ටිටම Service එකක්?නමින් කියනවා නමි Google Sinhalese.මෙකෙන් වෙන්නේ අපි බිලොග් එකක් ලියනකොට,නැත්නමි Gmail පාවිචිචි කරනකොට,ලියන්න ඔිනි දේ ඉංශ්‍රිසියෙන්(සිංglish වලින්) ලිවිවම ඒක සිංහල යුනිකෝඩි වලට හැර වෙන එක?

උදාහරනයක් විදියට අපි ලිවිවොත් :
mama gedara yanawa
කියලා,එතකොට ක්ෂනිකව ඒක සිංහල යුනිකෝඩි වලට හැරවිලා,
මම ගෙදර යනවා
වෙනවා?

බිලොග් ලියන අයට ගොඩක් වැදගත් වෙන දෙයක් මෙක,පාවිචිචි කරලා බලන්න.මෙන්න ලින්ක් එක,


 ඒ වගේම Google IME (Google Input Method) Software එක තමන්ගේ පරිගනකයට බාගත්තොත් මෙ වැඩෙ Note Pad,Microsoft Word වගේ වැඩසටහන් වලටත් පාවිචිචි කරන්න පුලුවන්?
එහෙම බාගන්න ඔිනි අයට මෙන්න බාගන්න ලින්ක් එක,




9 comments

Anonymous said...

එල එල මමත් දැන් සිංහලෙන් type කරන්න දන්නවැ නොවැ

Anonymous said...

try කරල බලමුකෝ

Anonymous said...

niyama software eka,thank u

බැසිල් said...

මරු සොෆ්ට්වෙයාර් එක.මම මේ පොස්ට් එක දාන්නේ ඒ සොෆ්ට්වෙයා ඒකෙන්.

Thushara said...

Niyamai. Installation instruction methanin ganda.
"http://www.google.com/ime/transliteration/help.html#installation"

Anonymous said...

Everything is really open and quite clear explanation of concerns. was truly data. Your site is really useful. Many thanks for sharing.

Anonymous said...

I would like to thnkx for your efforts you might have place in composing this web site. I'm hoping the same high-grade weblog submit from you in the upcoming as well. In fact your creative producing abilities has inspired me to acquire my own web site now. Truly the running a blog is spreading its wings quickly. Your write up is actually a excellent example of it.

Anonymous said...

ගොඩක් ඉස්තුතී සොෆ්ට්වෙයාර් සිංහලෙන් ......ජයෙන් ජය වේවා.....!!!

Tarith UD said...

THhnx.... godak hoda deyak..