Breaking News:

latest

ලෝකෙන්ම 2 වැනි තැන දිනු රාජකීයන්ට අපේ ප්‍රණාමය.

ලෝකයේ පරිගණක දෘඪාංග සහ මෘදුකාංග සංවර්ධනය කිරීමේ පුරෝගාමී ඇමෙරිකානු ආයතනයක් වන Oracle ආයතනය, මඟින් සංවිධානය කළ Think Quest 2012 තරග යේ ...

ලෝකයේ පරිගණක දෘඪාංග සහ මෘදුකාංග සංවර්ධනය කිරීමේ පුරෝගාමී ඇමෙරිකානු ආයතනයක් වන Oracle ආයතනය, මඟින් සංවිධානය කළ Think Quest 2012 තරගයේ 2වැනි ස්ථානය ජයග්‍රහනය කල
රොෂ්නාල්,අදීශහ චමත්​ යන රාජකිය සහෝදරයන්ට අපගේ ප්‍රණාමය.

Well done brothers,Congratulations
Proud to be a Royalist
Admin,
Software සිංහලෙන්.

1 comment

Anonymous said...

අපේ දේ අපි අගය කල යුතුයි..