Breaking News:

latest

Games ගහන්න System Requirements මදිද?මෙන්න විසදුම!

  මෙික නමි අපේ කස්ටියට ගොඩක් වැදගත් වෙන Software කැල්ලක් වෙනවා නොඅනුමානයි.අපි හැමෝම පරිගනක ක්‍රීඩා (ඒ කියන්නේ Computer Games) play කරනව...

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizZXeOQ7jDUadJ0RKDtTo4eNoB9C04icBRhmQj75KhM2_93ZwL_5XRY2PoE9K36PnNPb6bIGZqWyzoTa-Z7YtAt5Yoa6CcqQyHi0QYDbvNf8wcRA6kM_3EAwIS6v9Cxt_X3CLSZyHKgVEd/s1600/Game-Booster-2.3.png 

මෙික නමි අපේ කස්ටියට ගොඩක් වැදගත් වෙන Software කැල්ලක් වෙනවා නොඅනුමානයි.අපි හැමෝම පරිගනක ක්‍රීඩා (ඒ කියන්නේ Computer Games) play කරනවා.අ​පේ පරිගනකයට දරා ගන්න බැරි පරිගනක ක්‍රීඩාවක් උනත් අපිට ඔීනි කොහොම හරි අපේ පරිගනකයට දාගෙන ක්‍රීඩා කරන්නයි?ඒ වගේ වෙලාවට Game එක Run වෙන්නේ Stuck වෙවි.හැබැයි මෙ software එක පාවිචිචි කරලා අපිට පුලුවන් එහෙම run වෙන games සාමාන්‍ය විදියට play කරන්න.හැබැයි මෙහෙම කිවිවා කියලා I7 වගේ ඒවට එන games Pentium වල ගහන්න බැහැ?සාමාන්‍යයෙන් තමන්ගේ System requirements වලට ලගින් යන එකක් නමි මොකක් හරි කරගන්න පුලුවන්.

අපිට කරන්න තියෙන්නේ මෙ Software එක Install කරගෙන,අපිට Play කරන්න ඔිනි Game එක මෙ Software එක ඈතුලෙන් run කරන එක විතරයි.



ඉහල රැපයේ විදිය​ට Software Interface ආවම අංක 1 දැක්වෙන තැන කියෙන add Button එක click කරලා තමන්ට Play කරන්න ඔිනි Game එක Select කරලා දෙන්න.එතකොට ඒ Select කරපු Game එකත් Software එකේ පෙන්නනවා.දැන් ඒ Game එක Select කරලා අංක 2න් පෙන්නන Boost & Launch කියන Button එක Click කරන්න,එතකොට Game එක Run වෙන්න පටන් ගන්නවා.

මෙකෙදි වෙන්නේ Game එක Play කරන්න System Requirement මදි කියලා,පරිගනකයේ අනිත් සියලුම වැඩ තාවකාලිකව නවත්තලා,game එක Play කරන්න පුලුවන් විදියට පරිගනකය හදලා දෙන එක.මෙකෙදි කෙනෙකුට හිතෙන්න පුලුවන් මෙක පරිගනකය​ට හොදද කියලා,ඔවු මෙකෙන් පරිගනකයට හානියක් වෙන්නේ නැහැ,ආපහු අපි game එකෙන් Exit උනාම පරිගනකය සාමාන්‍ය විදියට වැඩ කරන්න පටන් ගන්නවා.

එහෙනමි ඉතින් තව කථා මොකටද,පහලින් Download කරගෙනම බලන්න,


පහල Video එකත් තියෙනවා උදවුව​ට,

1 comment

Anonymous said...

ooka hariyana vadak nevei bn. . . mita vada hoda eva nadda. . . godak slow mchin valatanam hodai