Breaking News:

latest

Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

Gmail කියන්නේ ලෝකයේ දැනට වැඩිපුරම භාවිතා කරන email සේවාවයි.gmail සේවාව සමග සපයන Google drive,Google Calender වගේ අගයෙන් වැඩි සේවාවන් නිස...


http://androgeek.com/wp-content/uploads/2013/03/Google-2-step.jpg

Gmail කියන්නේ ලෝකයේ දැනට වැඩිපුරම භාවිතා කරන email සේවාවයි.gmail සේවාව සමග සපයන Google drive,Google Calender වගේ අගයෙන් වැඩි සේවාවන් නිසාම ​මෙම ප්‍රසිද්දිය gmail වෙත ලැබී තියෙනවා.Gmail තුලින් 15GB වැනි විශාල Online Storage එකක් නොමිලේ ලබා දෙන නිසා file sharing,web site hosting වැනි දේවල් පවා Google Drive එක හරහා සිදු කරගන්න පුලුවන්.මෙ නිසාම Gmail වෙත Hacking ප්‍රහාර එල්ල වීම වීශාල ලෙස දක්නට තිබෙනවා.මෙ නිසා Gmail සේවාව තුලින්ම ඒවායින් ආරක්ෂා විමට ක්‍රම හදුන්වා දී තිබෙනවා.


  1. ඔබගේ පරිගනකය ආරක්ෂා කර ගන්න

    සාමානයෙන් මොනම විදියකින්වත් hack වීම වලක්වා ගන්න තියෙන හොදම ක්‍රමය තමයි තමන්ගේ පරිගනකය හොද Anti Virus Software එකක් මගින් ආරක්ෂා කර ගැනීම.එමෙන්ම තමන්ගේ Virus Guard එක Update කිරීමද සිදු කල යුතු වෙනවා.සෑම විටම ආරක්ෂාව අතින් ඉහල Firefox,Chrome,IE,Opera,Safari ආදි browser එකක් භාවිතා කරන්න.Internet cafe එකකින් email,facebook වැනි සේවාවකට log වෙනවා නමි private Browsing භාවිතා කරන්න.

    Firefox වලදී ctrl + Shift + P ද,
    Chrome වලදී ctrl + Shift + N මගින් ද Private Browsing වෙත පිවිසෙන්න පුලුවන්.
    private browsing තුලදු කිසිදු History,Cockies ආදිය පරිගනකය තුල Store නොවෙයි.
  2. තමන්ටම ආවෙීනික,අනෙක් අයට අනුමාන කල නොහැකි Password එකක් භාවිතා කරන්න.

    සාමානයෙන් Password එකකදී අකුරැ 8කට වැඩි,Simple සහ Capital අකුරැ මිශ්‍රව සහ අඩුම වශයෙන් එකදු ඉලක්කමක් සහිතව ඈති Password එකක් භාවිතා කරන්න.තමන්ගේ නම වැනි අනුමාන කිරීමට ලේසි දේවල් යොදා ගැනීමෙන් වලකින්න.

    ඔබගේ Password එක hacker කෙනෙකුට Crack කරන්න යන වෙලාව මෙතනින් බලාගන්න.
  3. Set up Two step verification සක්‍රිය කරන්න.

    මෙම සේවාව සක්‍රිය කිරීාමන් පසු හදුනා නොගත් පරිගනකයකින් Gmail වලට ලොග් වීමෙදි තමන්ගේ ජංගම දුරකථනයට Secret Code එකක් එවනු ලබනවා.මෙම code එක නොමැතිව එවිට Account එකට log වීමට නොහැකිය.

    මෙ සදහා මුලින්ම Google Account වෙත යන්න,එහි Security තුල ඈති Set up Two step verification සක්‍රිය කර තමන්ගේ ජංගම දුරකථන අංකය ලබා දෙන්න,එවිට අදාල Secret Code එක ජංගම දුරකථනයට SMS එකක් මගින් එවනු ලබයි.



    මෙ පිලිබදව වැඩි විස්තර මෙතනින් බලන්න.

    ඒ පිලිබදව Video ව පහලින්.


  4. කලින් Gmail වෙත log වී ඈති අයුරැ check කරන්න.

    මෙමගින් තමන්ගේ Gmail ගිනුමට ලොග් වීම පිලිබදව සමිපුර්ණ වාර්තාවක් ලබා ගත හැකිය.
    ඒ සදහා ගිනුමට ලොග් වී දකුණු පස යටම කොටසේ දකුනු දෙසට වන්නට ඈති Last account activity නමි කොටසේ details යන්න click කරන්න.



    එවිට පහත ආකාරයේ සමිපුර්ණ වාර්ථාවක් ලබා දෙනු ලබයි.


    එමගින් කලින් ලොග් වී ඈති අයුරැ check කරගන්න.හදුනා නොගත් log වීමක් තිබෙි නමි ඉහල ඈති sign out all other sessions කරන්න.පසුව password එක මාරැකරන්න.


No comments