Breaking News:

latest

Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

සාමානයෙන් අපි වෙබි අඩවියක් හදලා,ඒ වෙබි අඩවිය අන්තර්ජාලය තුල Publish කරන්න නමි,ඒ සදහා Hosting Space අවශ්‍ය වනවා.Hosting Space බොහොමයක් මිලද...


සාමානයෙන් අපි වෙබි අඩවියක් හදලා,ඒ වෙබි අඩවිය අන්තර්ජාලය තුල Publish කරන්න නමි,ඒ සදහා Hosting Space අවශ්‍ය වනවා.Hosting Space බොහොමයක් මිලදි ගත යුතු උනත් Free ලබා දෙන Space ද තිබෙනවා.නමුත් මෙම Free සේවාවලදී මතු වන ප්‍රධාන ගැ​ටලුව වන්නේ,සමහර අවස්ථා වලදි මෙම සේවාව ක්‍රියා විරහිත වීමයි.එවිට අදාල වෙබි අඩවිය තාවකාලිකව වැඩ නොකිරීමෙි තත්වයක් ඈති වන්න පුලුවන්.ඒ නිසා Software සිංහලෙන් අපි අද කියලා දෙන්න යන්නේ,සයිබර් ලෝකයේ බලවතා​ වන Google සමාගමෙ Email සේවාව සමගම ලබා දෙන Google Drive තුල වෙබි අඩවියක් Host කරන ආකාරයයි.

අපි හැමෝම වගේ G mail භාවිතා කරනවා.නමුත් ඒ සමගම ලැබෙන Google Drive භාවිතා කරන්නේ නමි ලංකාවෙි ඉතා අඩු පිරිසක්.ඒ නිසා මුලින්ම Google Drive කියන්නේ මොකක්ද කියලා බලලා ඉමු.Google Drive යනු ඈත්ත වශයෙන්ම 15 GB මතකයක් සහිත Hard Drive එකක්.නමුත් මෙහි වෙනස වන්නේ මෙය තමන්ගේ PC එක තුල නොව Google Server වල ස්ථෘපිත වී තිබීමයි.එසේ උනත් සාමාන්‍ය Hard Disk එකකට වගේ තමන්ට අවශ්‍ය ඔිනම දෙයක් මෙයට Copy කිරීමෙි හැකියාව තියෙනවා.අවශ්‍ය නමි Google Drive Software එක පරිගනකයට Install කර ගැනීමෙන් My Computer තුලට මෙම Google Drive එක add කර ගැනීමෙි හැකියාවත් තිබෙනවා.

අවශ්‍ය නමි මෙතනින් Google Drive Software එක Download කරගන්න,
https://tools.google.com/dlpage/drive

 හරි මුලින්ම වෙබි අඩවියක් Google Drive එක තුල Host කරන්න නමි කලින් හදාගෙන සමිපුර්න කරන ලද වෙබි අඩවියක් අවග්‍ය වෙනවා.මෙහිදි මට එහෙම හදපු වෙබි අඩවියක් නැති නිසා මම Free Download කරගන්න පුලුවන් Template එකක් පාවිචිචි කරනවා.

ඊලගට අපි Google Drive එකට ලොග් වෙනවා.ඒ සදහා මෙතන Click කරන්න.

ලොග් උනාට පස්සේ පහත ආකාරයට New Folder එකක් හදාගන්න,තමන්ට කැමති නමක් හෝ වෙබි අඩවියේ නම දිලා.


ඊ​ට පස්සේ පහත රැපයේ පරිදි ඒ හදපු Folder එක Tick කරලාShare කියන Button එක Click කරන්න.


එතකොට එනවා පහල තියෙනවා වගේ Window එකක්.එහි Change යන්න Click කරන්න.


එවිට පැමිනෙන Window එකේ පහත ආකාරයට Public On The Web Select කර Save කරන්න.


එවිට එම Folder එක අන්තර්ජාලය තුල Public ලෙස Share වෙනු ලබයි.දැන් එම folder එක click කර එය ඈතුලට යන්න.

එම Folder එක තුලට ගොස් Upload Button එක Click කර Files යන්න Select කරන්න.



එවිට පහත පරිදි File Select කරන්න Window එක Open වෙනවා,එවිට අවශ්‍ය සියලුම Files Select කර OK කරන්න.



එතකොට Pop-Up Window එකක් එනවා පහත පරිදි,එහි Upload and Share යන්න Click කරන්න,එවිට ඒ අදාල Files Google Drive එකට Upload වෙන්න පටන් ගනි.දකුනු පස අයිනෙන් එහි Progress එක ඔබට බලා ගන්න පුලුවන්.
 

සේරම Files Upload උනාට පස්සේ,පහත රැපයේ පරිදි Address bar එකේ https://drive.google.com/?authuser=0#folders/ වලින් පසුව තිබෙන කොටස Copy කරගන්න.






දැන් https://googledrive.com/host/ කියලා type කරලා Copy කරගත්ත කොටස එතනට Paste කරන්න.

උදා : https://googledrive.com/host/0B9V9Q5J8gSKIQ1phQXFmMDNtcG8/
එවිට ඔබ Upload කල වෙබි අඩවිය පහත රැ​පයේ වගේ Host වී ඈති ආකාරය දැක ගන්න පුලුවන්.


 මතක තබාගන්න මෙසේ කිරීමට නමි Web Page එකේ Home Page එක අනිවාරයෙන්ම index.html විය යුතුයි.

දැන් අවශ්‍ය පරිදි Domain එකක් මෙයට redirect කරගන්න පුලුවන්.

අවශ්‍ය නමි හොදින් තේරැමි ගැනීමට පහත Video එකත් නරබන්න.



No comments