Breaking News:

latest

Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශාලා වෙබි අඩවියක් එලිදකි.

Facebook කියන්නේ අපි කවුරැත් දන්න කියන Social network එකක්.නමුත් මෙචිචරක කාලෙකට අපි Facebook වල ක​රපු දේවල් වලට අපිට හමීබ උන ​දෙයක් නමි න...


Facebook කියන්නේ අපි කවුරැත් දන්න කියන Social network එකක්.නමුත් මෙචිචරක කාලෙකට අපි Facebook වල ක​රපු දේවල් වලට අපිට හමීබ උන ​දෙයක් නමි නැහැ.නමුත් කාලයත් එක්ක Facebook එක්ක තරග කරන්න එක එක අලුත් Social network ආවා,ඒ කියන්නේ Google Plus වගේ ඒවා.ඒත් ඒවත් එචිචරම සාර්ථක උනේ නමි නැහැ.

නමුත් දැන් Facebook එක්ක තරග කරන්න ඈවිත් ඉන්න අලුත්ම කෙනා තමයි TSU කියන්නේ.කිවිව ගමන් නිකන්ම නිකන් තවත් Social network එකක් කියලා හිතුනට මෙ social network එක භාවිතා කරන උපක්ක්‍රමය තමයි,Comments,Likes,Shares වලට Users ලාට සල්ලි ගෙවන එක.ඒ කියන්නේ අපි Facebook වල like කරනවා වගේ TSU වල කරාම අපිට යමිකිසි මුදල් ප්‍රමාණයක් ලැබෙනවා.TSU කියන විදියට තමන් හමිබ කරන සල්ලි වලින් 90% ක් එයාල Users ලාට ගෙවනවා.මොකද User ලා නැත්නමි Web site එකෙන් වැඩක් නැති නිසා.

හැබැයි මෙකෙ තියෙන වෙනස තමයි ​TSU වලට නිකන් එකතු වෙන්න බැහැ,ඉන්න කවිරැ හරි Invite කරන්න ඔීනී.අපි මෙතන දාන Invivtation එක පාවිචිචි කරලා ඔයාලා Register වෙනවා නමි මෙි හරහා Register වෙන හැම කෙනෙක්ම ගානේ මුදල් ප්‍රමාණයක් හැමෝටම බෙදිලා යනවා.මෙි ලින්ක් එක පාවිචිචි කරලා register වෙන්න.දැනටමත් ඩොලර් මිලියන 7ක fund එකක් එයාලා සතුව තියනවා කියනවා users ලාට බෙදලා දෙන්න.

මෙ පිලිබදව පලවී තිබු තමත් post එකක් පහතින්.මෙම image එක උපුටා ගැනීමක් බව සලකන්න....

No comments