Breaking News:

latest

සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

මෙන්න අන්තර්ජංජාලයේ සැරි සරන කොට හමිබ උන තවත් වැදගත් ​Web Site එකක්.මෙ Tool එක භාවිතා කරලා අපිට පුලුවන් දැනට ලෝකයේ ඔිනම තැනක ගුවන් ගතවි ...


මෙන්න අන්තර්ජංජාලයේ සැරි සරන කොට හමිබ උන තවත් වැදගත් ​Web Site එකක්.මෙ Tool එක භාවිතා කරලා අපිට පුලුවන් දැනට ලෝකයේ ඔිනම තැනක ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහන ගුවන් යානා Track කරන්න.

එමගින් ගුවන් යානය ගැන විස්තර,ගමනාන්තය,ගමනාන්තයට ලගා වීමට අපේක්ෂා කරන කාලය,දැනට ගුවන් යානය ඈති උස ප්‍රමාණය,වෙීගය,Air Traffic ආදි සියලුම විස්තර ලබා ගන්න පුලුවන්.ඒ වගේම Map එක තුලින් එම යානය LIVE TRACK කරන්නත් පුලුවන්.

එමෙන්ම මෙම වෙබි අඩවියේ Mobile App පහසුකමද ලබා දෙන බැවින්,මෙය ඉතා​ වැදගත් සේවාවක් විදියට සලකන්න පුලුවන්.

මෙමගින් පිවිසෙන්න..

http://www.flightradar24.com/


No comments