Breaking News:

latest

Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

හුගක් වෙලාවට අපි Games Play කරන්න ගියාම ඈති වෙන ප්‍රශ්ණයක් තමයි Performance මදිකම. ඒ වගේ වෙලාවට පරිගනකය Stuck වෙන්න අරන් නොයෙකුත් ප්‍රශ්ණ...


හුගක් වෙලාවට අපි Games Play කරන්න ගියාම ඈති වෙන ප්‍රශ්ණයක් තමයි Performance මදිකම. ඒ වගේ වෙලාවට පරිගනකය Stuck වෙන්න අරන් නොයෙකුත් ප්‍රශ්ණ ඈති වෙනවා.මෙ කියන්න යන Software එකේ නම Game Booster මෙකෙන් කරන්නේ අපේ පරිගනකයේ Play කරන්න බැරි Game එකක් උනත් Play කරන්න පුලුවන් විදියට හදලා දෙන එක.

මෙහිදී වෙන්නේ පරිගනකයේ දැනට වැඩ කරන සියලුම Program නවත්තලා Game එක විතරක් වැඩ කරන විදියට හදලා දෙන එකයි.මුලින්ම මෙ Software එක Install කරගන්න, ඊට පස්සේ Game Booster එකට තමන්ට අවශ්‍ය Game එක Add කරගන්න.​(මෙ සදහා අදාල Game එක Intall කරලා තියෙන්න ඔීනි.)

හැම වෙලාවෙම Game එක Play කරන්න Open කරන්න ඔීනි මෙ Game Booster එක හරහායි.Game Booster එකේන් ඉවත් උනාම නැවතත් පරිගනකය සාමාන්‍ය විදියට වැඩ කරන්න පටන් ගන්නවා.

පහලින් Download කරගන්න.

http://www.4shared.com/zip/YLniu438ba/GameBooster_by_SoftwareSinhale.html


No comments