Breaking News:

latest

කරදරකාරි දූරකථන ඇමතුමි හිසරදයක් වෙලාද?

කරදරකාරි දූරකථන ඇමතුමි හිසරදයක් වෙලාද ?මෙන්න විසදුමක්,භාවිතා කරන්න Black Baller black list වැඩස‍ටහන.ඉතා කුඩා වැඩසටහනක් වන මෙය මගින් අනවශ්‍ය...


කරදරකාරි දූරකථන ඇමතුමි හිසරදයක් වෙලාද ?මෙන්න විසදුමක්,භාවිතා කරන්න Black Baller black list වැඩස‍ටහන.ඉතා කුඩා වැඩසටහනක් වන මෙය මගින් අනවශ්‍ය දුරකථන ඇමතුමි,අනවශ්‍ය sms ආදිය සදහටම හෝ ඔබ තෝරා දෙන කාල සීමාවක් තුල තවතා දමයි.මෙය පහත දැක්වෙන දුරකථන සදහා යෝග්‍ය වෙ.


BenQ: P30, P31
LG: KS10 Joy, KT610
Motorola: RIZR Z10, RIZR Z8
Nokia: 3230, 3250, 3600, 3620, 3650, 3660, 6260, 6600, 6620, 6630, 6670, 6680, 6681, 6682, 7610, 7650, N-Gage, N-Gage QD, N70, N72, N91, 5230, 5320 XpressMusic, 5500 Sport, 5530 XpressMusic, 5630 Xpress Music, 5700 XpressMusic, 5730 XpressMusic, 5800 XpressMusic, 6110 Navigator, 6120 classic, 6121 classic, 6122c, 6124 classic, 6210 Navigator, 6220 Classic, 6290, 6650 Fold, 6708, 6720 Classic, 6730 classic, 6790 Mako/Surge, E50, E51, E52, E55, E60, E61, E61i, E62, E63, E65, E66, E70, E71, E72, E75, E90, N71, N73, N75, N76, N77, N78, N79, N80, N81, N81 8GB, N82, N85, N86, N90, N92, N93, N93i, N95, N95 8GB, N96, N97, N97 Mini, X6, 7710, 9300, 9300i, 9500
Samsung: GT i7110, GT i8510 Innov8, GT i8910 Omnia, SGH D720, SGH G810, SGH i450, SGH i550, SGH i560, SGH L870
Siemens: SX1
Sony-Ericsson: G700, G900, M600, P1i, P990, U1 Satio, W950, W958, W960, P800, P900, P910, P910, P910a

5 comments

Anonymous said...

නියමයි thanks

Anonymous said...

Thanks :D

Unknown said...

සහෝ. ලින්ක් වැඩ කරන්නෙ නෑ බන්..!! හරි ලින්ක් එකක් දාපන් ....!! කීප් ඉට් අප්.......!

Dilshan Wijesooriya said...

මෙකට වඩ‍ා හෙ‍ාද එකක් ගැන ඉස්සරහට කියන්නමි?

Dilshan Wijesooriya said...

මෙන්න මීට වඩා හොද විසදුමක්
http://www.softwaresinhalen.com/2010/10/sms.html