Breaking News:

latest

පරිගනකය‍ට පෙෘද්ගලික වෛද්‍යවරයෙක්

ඔයාලා පරිගනකයෙන් හැමදාම වැඩ ගත්තට,මතක් කරලා Tempary Files Empty කරලා,මාසෙකට සැරයක් වත් Defragment/File Clean Up එකක් කරලා ගන්නවද,අමතක වනවා ...


ඔයාලා පරිගනකයෙන් හැමදාම වැඩ ගත්තට,මතක් කරලා Tempary Files Empty කරලා,මාසෙකට සැරයක් වත් Defragment/File Clean Up එකක් කරලා ගන්නවද,අමතක වනවා නමි මෙන්න විසදුමක්.මෙම Advance System Care වැඩසටහන පාවිචිචි කරන්න.අපි මෙක පරිගනකයට Install කරලා Schedule එක සකස් කරාට පසුව පරිගනකය තනිවම එම සියලුම දේ කරගන්නවා.තවද මෙහි Smart Ram නමි වැඩසටහනද අඩංගු වනවා,එයින් පරිගනකය කාර්්‍ය බහුල වෙලාවට Ram එක Free කරනවා.හරිනමි මෙ මුදල් ගෙවා ලබා ගත යුතු වැඩසටහනක්,නමුත් මම ඔයාලට දෙන්නෙ Crack කරපු එකක්.එ නිසා මෙකට ගෙවන්න ඔනි නැ :D හැබැයි මෙක Update කරන්න යන්න එපා,Crack කරපු එකක් නිසා Blacklist කරයි.

මෙහෙමයි කරන්න ඔනි,
  1. Software එක බාගෙන Install කරගන්න.
  2. ඊට පස්සෙ Software එකට යන්න එතකොට Licence එක ඉල්ලයි.
  3. එතකොට Setup File එක ගාවම තියෙන LICENCE.txt කියන තියෙන Account name එකයි Licence code එකයි ලබා දෙන්න (Account Name: raymond.cc/License Code: AF0B-AF0B-A0FF-6767)
  4. ඊට පස්සේ Software එක වැඩ කරයි,
  5. මුලින්ම ඇතුලට ගිය ගමන්ම Updates off කරන එක ඇගට ගුනයි.
  6. අන්තිමට තමන්ට අවශ්‍ය විදියට Schedule එක හදන්න,එචිචරයි :D


1 comment

Anonymous said...

පටිට ආහ්.......