මෙය නිති විරෝදි Crack කිරීමක් වන අතර,එක් එක් පරිගනකයේ ඇති දේෂ,වෙනත් වැඩසටහන්හි බලපෑමි හා Crack කිරීමෙදි ඔබේ අතින් සිදු වන අත්වැරදීමි නිසා...

මෙය නිති විරෝදි Crack කිරීමක් වන අතර,එක් එක් පරිගනකයේ ඇති දේෂ,වෙනත් වැඩසටහන්හි බලපෑමි හා Crack කිරීමෙදි ඔබේ අතින් සිදු වන අත්වැරදීමි නිසා පරිගනකයට සිදු වන හානි පිලිබදව අප වග කියනු නොලැබෙ.
අද මම ඔයාලට දෙන්නේ ඔයාලා ගාව තියෙන Windows XP එක Genuine කරගන්න විදියක්?මෙක කරන්න හැදුවම හිතේ පොඩි බයකුත් එනවා,ඒ උනාට මෙක හිතන තරමි අමාරුවකුත් නැ හානියකුත් නැ.මෙ තියෙන විදියට කරන්න එතකොට ප්රශ්නයක් නැහැ.
- මුලින් මෙ Software එක Download කරගන්න,
- ඊට පස්සෙ ඒකෙ තියෙන Run wga-fix.exe කියන එකට ගිහින් එන Menu එක Yes කරන්න,
- ඊට පස්සේ Run Windows Xp Pro Serial Key Changer එකට යන්න,එතකොට එන්නේ Command Prompt එක,ඒකේ දෙපාරක් Enter කරන්න,
- ඒකට පස්සේ එන Menu එකේ තියෙන Yes, I want to telephone a customer service representative to activate Windows කියන එක Select කරලා Next කරන්න,
- එතකොට එන Menu එකේ තියෙනවා Change Product Key කියලා එකක්,
- ඒකට ගිහින් දිලා තියෙන Product Key එක දිලා Update කියන Button එක Click කරන්න,එචිචරයි.
- අන්තිමට වැඩෙ verify ද බලන්න MGADiag.exe කියන එකට ගිහින් Continue කරන්න.
- එතකොට එන Menu එකේ කොල පාටින් වැටෙන්න ඔනි Genuine කියලා,
- එහෙම නැත්නමි ඒකේ යට තියෙනවා Resolve කියලා Button එකක් ඒක Click කරාම Microsoft Web Site එකට යයි,ඒකේ තියෙන පුංචි Software එක බාගෙන Install කරගන්න,ඊට පස්සෙ ආපහු 7 වන පියවර කරන්න,එතකොට ඔයාලගෙ Windows XP Genuine වෙලා තියෙයි,
- දැන් ඔයාලට Windows XP Updates ලබා ගන්න පුලුවන්.
මතක් තරලා Comment කරලා යන්න,,හිතේ සතුටට තියෙන්නෙ ඔචිචරයි
49 comments
Thanks machan..eka wada kara niyemata...
Elakiri
Ela Ela... Thankx
win 7 walata hariyanne nadda?
Windows Vista සහ 7 වලටත් හරියන එක දෙන්නමි ඉක්මනටම?
එලම කිරි මචන් උබට ගොඩක් තෑන්ක්ස්
Wow..... Niyamai....... Thanks.....!
WEDA KALE NEHANE!!
වෙන්න බැහැ?ආයිත් කරලා බලන්න?කරන විදිය කියවලා කරන්න?
eLA wede goda
මට හරිගියෙත් නෑ නේ මට එනවා කොමාන්ඩ් ප්‍රොම්ට් එක දෙපාරක් එන්ටර් කරාම මෙහෙම
wINDOWS IS ALLREADY ACTIVATED.CLICK OK TO EXIT
SORRY TO COMMENT IN Anonymous MY NAME I SACHIN
ඒ කියන්නේ තියෙන්නෙ Original එක තමයි
ubata 33kootiyak dewiyange arakshawai bn
මම පාච්චි කරන්නේ windows xp මම ඒකට මේ වැඩේ කරල බැලුවා හරිගියේ නෑනෙ.
මොකද? කරන්නේ.
මෙික දුන්න කාලේනමි හොදට වැඩ කරා,දැන් Version වල ප්‍රශ්නයක්ද දන්නෙත් නැහැ?කෝකටත් ආපහු Try කරලා බලන්න!
ok මම අයි බලන්නම් ම්ගේ හැබැයි තියෙන්නේ sp3 එක ඒකද දන්නේ නැ නේද
ඔයා ඕක කරලා බැලුවේ කෝකටද
මම බැලුවෙ නමි SP2
ආ මම නම් බැලුවේ sp3 එකට, ඒක වෙන්න අති එහෙනම්.
ubanam deiyek macho thankx
:D
හෙද වැඩක් ගොඩක් ස්තුතියි
elama ela.............
wede goda...
Niyamai aiya,,, elakiri wage weda kala...
machan, mate isthuthi kerande wachene madi.... thanks a lot machang....
uba nam deviyek machoooooo.... thank u very much.. again thanks
niyamai lokka SP3 walatath neyameta wada degu kal denewa
ubanam deviyek nemei dewalayak
math wade karagaththa SP2 ekata
sudesh tharanga
elakiri macho niyameta wada thank you so so much....!
Niyamai machan.. elakiri wage weda kara. Thanks a lot!!!
ame, mage badu wade nathoo.. help help..
මුලින් මෙ Software එක Download කරගන්න,
kiyana eke Software ekaka nahane.eke nama mokakda.Download karanne kohomada ?
@Arshaad AK Khan : වැඩ කරන්නේ නැත්තෙ නමි නැහැ හොදට වැඩ මෙක,පියවරේ විදියට ආපහු කරලා බලන්න?
@sri.s.l.s : ඈයි පහල තියෙන්නේ අමෙන්න මෙතනින් ලබා ගන්න | Click here to Download කියලා ඒකෙන් download කරන්නේ
mithure oyage idea eka maru bohoma sthuthi oba apata thavath software laba thenna.obage wed pituwa labunu 31-12-2011 tha re meeta kalin thanne ne aye nitharama log vena va thank you
sp3 walata ekek denna barida sahoo
windows Genuine karama mokakda visheshathwaya..?
thanks bro වෑඩේ නියමයි..
software nomile admin wetha:-
machan umba gayan kiyala kenekge comment ekakata rep ekak widihata daala thibba ne win 7 walatai,vista walatai wada karana ekak dennam kiyala.machan,man gawa thiyanawa a dekatama wada karana dekak.onannam ewanna puluwan.mata oyage mail add eka denawa nam man oyata ewannam.ethakota eka ona kenekta use karanna puluwan ne.kamathinam kiyanna.man aniwa ewannam.mama Amila Senanayaka.
admin@softwaresinhalen.com
baduma tamai niyama wedak mama try kara 100% weda
දැන් මේක automatic update on කරන්න පුලුවන්ද යාලුවනේ..
Machanz.. Software1 download karana link 1 dan weda karanne na wage. tikak balanawada? Nathnam aye link1 danna...
අනේ කව්රුහරි කියන්නකෝ මට, දැන් මේක automatic update on කලාටකමක් නැද්ද කියල...
thanks machan, niyameta karagennea yanneawa.
mchn XP sp3 walata me wage ekak denna barida?
Great Work මචන්
Great work මචන් Thanks
Thanks machang crak eka niyameta vadakala. obata crak deviyange pihitai...!! --Ravi--
ela ela aaaaaaaaaaaa
ela ela aaaaaaaaaaaaaa niyamai
Post a Comment