Breaking News:

latest

දග කරන CD/DVD හොද කරන්න Bad CD/DVD Reader

මෙන්න තවත් ගොඩක් අත්‍යවශ්‍ය වන Software  එකක්.මෙීක පාවිචිචි කරන්නේ හීරැනු සවුත්තු වුන CD/DVD කියවන්න.සාමානයෙන් හීරැන CD/DVD කියවනකොට Comput...

මෙන්න තවත් ගොඩක් අත්‍යවශ්‍ය වන Software
 එකක්.මෙීක පාවිචිචි කරන්නේ හීරැනු සවුත්තු වුන CD/DVD කියවන්න.සාමානයෙන් හීරැන CD/DVD කියවනකොට Computer එක Struck වෙන්න බලනවා?ඒත් මෙි Software එක පාවිචිචි කිරිමෙන් ඒ ගැටලුව මග ඇරගන්න පුලුවන්?කියවන්න ඔිනි CD/DVD එක දාලා Software එක Run කරාම ඒ Data ටික Hard Disk එකට කොපි කරගන්නවා?මෙික ඉතාම පුංචි Software එකක් Setup File එක 3MB විතර වෙන්නේ!!


No comments