Breaking News:

latest

බොරැ Virus Warninng එකක් හදමුද?

මෙන්න මෙීකත් ඉතින් Notepad සෙල්ලමක් තමයි.මෙී වගේ තව ගොඩක් සෙල්ලමි තියෙනව‍ා,හීමීට එකින් එක එලියට දාන්නමි? ඹන්න එහෙනමි සුපුරැදු පරිදි Not...

මෙන්න මෙීකත් ඉතින් Notepad සෙල්ලමක් තමයි.මෙී වගේ තව ගොඩක් සෙල්ලමි තියෙනව‍ා,හීමීට එකින් එක එලියට දාන්නමි?

ඹන්න එහෙනමි සුපුරැදු පරිදි Notepad එක‍ට යන්නකෝ.ගිහිල්ලා මෙන්න මෙී Code එක Type කරගන්න.
@echo off
msg * WARNING
msg * VIRUS ENTERED YOUR PC

 ඊට පස්සේ ඒ Text එක කැමති නමකින් Save කරගන්න අන්තිමට .bat  කියලා දාලා ( උදා:- Virus.bat ),

දැන් ඒ bat Command File එක Click කරලා බලන්න?මෙ රෑප වල තියෙන විදිය‍ට Virus Warninng එකක් එයි.හැබැයි මෙීවලින් පරිගනකයට නමි හානියක් නැහැ?

උත්සහ කරලා බලලා Comment එකක් දාලා යන්නකෝ?

1 comment

Anonymous said...

maxa paaara... niyaamaaaaai :)