Breaking News:

latest

Skype කෝල් රෙකෝර්ඩරය

මෙීක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න පුලුවන් Software එකක්,මෙකෙන් පුලුවන් අපි Skype හරහා ගන්න Voice calls Record කරන්න.මම මෙතෙක් කාලෙකට පාවිචිචි ක...


මෙීක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න පුලුවන් Software එකක්,මෙකෙන් පුලුවන් අපි Skype හරහා ගන්න Voice calls Record කරන්න.මම මෙතෙක් කාලෙකට පාවිචිචි කරපු හෙ‍ාදම ‍Skype calls Recorder එක මෙීක කියලා මට හදුන්වන්න පුලුවන්?මෙීකෙ Size එක 1.6 MB විතර වෙන්නේ,අනික Download වෙන්නෙ Zip File එකක් විදියට.මේක පරිගණකයේ ඉන්ස්ටෝල් කරාම නිකමිම Skype වල‍ට Plugin වෙනවා,අනවශ්‍ය කරදර නැහැ?උත්සහ කරලම බලන්නකෝ එහෙනමි!!!!! තවතඋදවිවක් ඔිනි නමි මෙතනට කොටන්න.


3 comments

ibm said...

ela ...thanx

Drs65x said...

Great work. Thanks for sharing

Dilshan Wijesooriya said...

Any Time :D