Breaking News:

latest

පරිගනකය වෙිගවත් කරන්න Auslogics BoostSpeed 5

අද මම හොයාගෙන ආ​වෙ ඔයාලගේ පරිගනකය නොමිලේම වෙිගවත් කරගන්න පුලුවන් Software එකක්?නමින් නමි Auslogics BoostSpeed!Free Version එකක් මෙ?මෙ Sof...



අද මම හොයාගෙන ආ​වෙ ඔයාලගේ පරිගනකය නොමිලේම වෙිගවත් කරගන්න පුලුවන් Software එකක්?නමින් නමි Auslogics BoostSpeed!Free Version එකක් මෙ?මෙ Software එකෙන් පරිගනකයේ වැරදි නිවැරදි කරනවා?වැදගත්ම දේ වනුයේ මෙකෙන් පරිගනකයේ Registry එකේ නියෙන වැරදි නිවැරදි කරන එකයි? Registry එකේ නිවැරදි භාවය පරිගනකයේ වෙගය​ට කෙලින්ම බලපානවා?

මුලින්ම Software එක Download කරගෙන Install කරගන්න?Install කරනකොට අහන Promotion Code එක විදියට MAJORGEEKS01 කියලා ලබා දෙන්න?මෙක Free උනාට අපි Register වෙලා Free Register Code එක ලබා ගන්න ඔිනි?ඒ සදහා Software එක Install කරලා ඉවර වෙලා එක පාරක් Scan කරලා බලන්න?එතකොට ඉල්ලනවා Register Code එක?දැන් Get Free License Button එක Click කරලා එන පිටුවෙ පුරවන්න තියෙන විස්තර ටික පුරවන්න?

එහිදි ඔයාලගේ E mail Address එක ලබා දුන්නම අපිට Register Code එක එවනවා?දැන් ඔයාලගේ පරිගනකය Scan කරලා තියෙන වැරදි ටික නිවැරදි කරගන්න පුලුවන්?


2 comments

AKP Priyal said...

promotion code aka wada naha neee

Dilshan Wijesooriya said...

promotion code එක MAJORGEEKS01