මෙන්න ඔයාලට ඔිනි කරන Mp3 නොමිලේම Download කරගන්න තැනක්?ඒ වගේම ලෝකයේ තියෙන ලොකුම Mp3 ගබඩාවක් මෙක?මෙයා තමයි BeeMp3.මෙක හරහා ඔනිම Mp3 එකක් හොය...
මෙන්න ඔයාලට ඔිනි කරන Mp3 නොමිලේම Download කරගන්න තැනක්?ඒ වගේම ලෝකයේ තියෙන ලොකුම Mp3 ගබඩාවක් මෙක?මෙයා තමයි BeeMp3.මෙක හරහා ඔනිම Mp3 එකක් හොයා ගන්න යන්නේ සුලු මොහොතයි?එහෙනමි ඉතින් ඔයාලට ඔිනි Song එක හොයාගෙනම බලන්නකෝ?
2 comments
මල්ලි මම මේකෙන් සමහර සිංදු බාන්න උත්සාහ කරා. නමුත් බැරි වුනා.
බා ගන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්ද ..
බාන්න ගියාම රෙජිස්ටර් වෙන්නයි ... ඒ මදිවට ක්‍රෙඩිට් කාඩ් අංකයි ඉල්ලනවනෙ.
මුලින්ම ඔනි සිංදුව හොයා ගෙන ඒකට අයිති Page එකට යන්න,එතකොට දකුනු පැත්තේන් වැටෙනවා DOWNLOAD MP3 FOR FREE කියලා?එතනම පහල තියෙනවා පෙන්නන Code එක ගහන්න තැනක්,එතන ඒ Code එක ගහලා එහා පැත්තේ තියෙන Download MP3 කියන Button එක Click කරන්න?
Post a Comment