ඔන්න යාලුවනේ මෙීකත් කලින් එක වගේම අාතල් එකට කරන වැඩක්?කලින් ලිපියේ කිවිවා වගේ මෙකෙනුත් හානියක් ඇති වෙන්නේ නැහැ? මෙීකෙන් වෙන්නේ CD Dr...
![]() |
ඔන්න යාලුවනේ මෙීකත් කලින් එක වගේම අාතල් එකට කරන වැඩක්?කලින් ලිපියේ කිවිවා වගේ මෙකෙනුත් හානියක් ඇති වෙන්නේ නැහැ?
මෙීකෙන් වෙන්නේ CD Drive එක ඉබෙීම ඇරෙන එකයි වැහෙන එකයි,නැත්නමි CD Drive එක වහන සැරයක් පාසා ආපහු ඇරෙන එක :D
මුලින්ම එහෙනමි Notepad එක දිග ඇර ගන්නකෝ,ඊට පස්සේ මෙී Cord එකType කරන්න,නැත්කමි Copy කරලා Paste කරගන්න!
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >=1 then
do
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.item(i).Eject
Next 'cdrom
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.item(i).Eject
Next 'cdrom
loop
End if
දැන් ඔික කලින් වගේම තමන්ට කැමති නමකින් Save කරන්න.අන්තිමට .vbs කියලා තියලා.දැන් ඉතින් ඒ vbs File එක Double Click කරලා බලන්නකෝ,බලන්න CD Drive එකට වෙන දේ?
එහෙම වෙන එක නවත්ත ගන්න ඔිනි නමි කලින් ලිපියේ වගේම යන්න Task Manager (Ctrl + Alt + Delete) වලට,එ්කේ තියෙනවාWSCRIPT.EXE කියලා Run වෙන File එකක්?ඒක හොයලා End Task කරන්න?එචිචරයි?
ඔිනි නමි හදපු ඒ vbs File එක කාටහරි යවලා බලන්නකෝ වෙන දේ?(යැවිවට කමක් නැහැ නවත්ත ගන්න හැටිත් කියලා යවන්න,නැත්නමි ඔයාලට මෙීවා කියලා දුන්න මටයි පවු පිරෙන්නේ)
11 comments
niyemata wada karanawa fun virus aika ath tikak baya hithuna exe file aika eika para end proses une na pass se hari giya maru
Thanks Matchan
එළ.නියමෙට වෑඩ.thanks
එළකිරි
Patta machang!!!
mama me post eka ahamben dakke ada..kokatath kiyala wedada baluwa..weda eth task manager eke ehema aplication ekek tibune na...
itin shutdown karala tikakin ayema on kal...ethakotai nawatune..
Task msg වල Processes කියන Tab එකේ බලන්න?
Maru Maru
Task manager 1ke tiyenne simple walin neda?
ඔවි ඒත් ඒක ප්රශ්ණයක් නැහැ?
bro barida bn mekata auto run ekakuth liyanna,,ekath kiyala deepanko?
Post a Comment