බය වෙන්න ඔිනි නැහැ?මෙිවා ඇත්ත Virus නෙවෙයි Fun Virus,මෙවලින් හානියක් නැහැ පොඩිඩක් බය වෙනවා විතරයි. මුලින්ම යන්න Notepad එකට,ඊට පස්සේ මෙ C...
මුලින්ම යන්න Notepad එකට,ඊට පස්සේ මෙ Cord එක හරියට Type කරන්න(Type කරන්න කමිමැලි නමි Copy කරලා Paste කරන්න :D )
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
දැන් ඔික තමන්ට කැමති නමකින් Save කරන්න.හැබැයි අන්තිමට .vbs කියලා තියන්න ඔිනි (උදා :Your Name.vbs)
ිිි
දැන් ඉතින් ඒ vbs File එක Double Click කරලා බලන්නකෝ,බලන්න Key Board එකේ Caps Lock, Num Lock, Scroll Lock කියන Light 3 දිහා,පිස්සු නටනවා නේද?කෙහේ හරි මෙකක් හරි Type කරලත් බලන්නකෝ?
දැන් මෙ පිස්සුව නවත්ත ගන්න ඔිනි නම යන්න Task Manager (Ctrl + Alt + Delete) වලට,එ්කේ තියෙනවාWSCRIPT.EXE කියලා Run වෙන File එකක්?ඒක හොයලා End Task කරන්න?එතකොට සාමාන්‍ය තත්වෙට පත් වෙයි?
තව මෙවාගේ Fun Virus ගැන ඉස්සරහට කියලා දෙන්නම! :D
9 comments
පරිගණක වයිරසයක තිබිය යුතු ලක්ෂණ කිසිවක් මෙහි අඩංගු වී නැත...
ඒකනේ Fun Virus කියන්නේ?
ඔන විතරද තිෙයන්ෙන
තව ගොඩක් නමි තියෙනවා?හැබැයි ඒවා ගැන කියනවද නැද්ද කියන එක නමි දෙපාරක් හිතන්න ඔිනි?
ඔයාගෙ FUN වැඩ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
ගොඩක් ස්තුතියි!!!!!!!!!!!!!!!!!!
අම්මෝ... දැකපු ගමන් නම් රත් වෙනවා.
Thnx a lot... :)
thawa tikak ewannako
ane tawa oni
wade nam niyamai machan...
Post a Comment