Wednesday, April 16

Pages

Breaking News:

ඔිනි කෙනා ​ලොකේ කොහේ හිටියත් හොයා ගන්න

මෙන්න මට මෙි ලගකදි හමිබ උන හොඩක් වැදගත් Web Site එකක්?ඔයාලටත් කාවහරි හොයා ගන්න ඔිනි කෙනෙක් ඉන්නවා නමි මෙික හරහා හොයා ගන්න පුලුවන්?ඈත්තටම Fac...

මෙන්න මට මෙි ලගකදි හමිබ උන හොඩක් වැදගත් Web Site එකක්?ඔයාලටත් කාවහරි හොයා ගන්න ඔිනි කෙනෙක් ඉන්නවා නමි මෙික හරහා හොයා ගන්න පුලුවන්?ඈත්තටම Facebook හරහා කෙනෙක් හොයනවට වඩා ​මෙකෙන් ඉක්මනට වගේම සමිපුර්ණ විස්තර ලබා ගන්නත් පුලුවන්?කරන්න තියෙන්නේ නමෙන් හොයනවා නමි Name Tab එක​ට ගිහින් හොයන්න ඔිනි කෙනාගේ නම,දන්නවා නමි විතරක් ඉන්න පලාත හා රට Type කරන්න විතරයි?එතකොට ඒකට ගැලපෙන විස්තර සේරම වගේම Photo එකත්පෙන්නනවා හොයා ගන්නයි තියෙන්නේ?
 ඒ වගේම අපි දන්නේ Email Address එක, User name එක,Telephone No යන ඒවා විතරක් උනත් අපිට ඔිනි කෙනා හොයා ගන්න මෙි Search Engine එක​ට හැකියාව තියෙනවා?ඔයාලත් උත්සහ කරලා බලන්නකෝ?

1 comment

Anonymous said...

Wow Meka nam Niyamai.thanks matchan

Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

තමන්ගේ files Torrent විදියට share කරමු!!

GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!