Breaking News:

latest

පරිගනකයේ කරන දේ චිත්‍රපවියකට නගන්න Camtasia Studio 7

ඔයාලා දැකලා තියෙනවා නේද රැපවාහිනියේ පරිගනක පාඩමි ඉදිරිපත් කරන හැටි,ඒවගේ වැඩසටහන් වලදී පරිගන​කයෙන් කරන දේ Record කරන්න වීශේෂ Software තියෙනවා...

ඔයාලා දැකලා තියෙනවා නේද රැපවාහිනියේ පරිගනක පාඩමි ඉදිරිපත් කරන හැටි,ඒවගේ වැඩසටහන් වලදී පරිගන​කයෙන් කරන දේ Record කරන්න වීශේෂ Software තියෙනවා.අද මම ඔයාල​ට එහෙම Record කරන්න ලෝකේ තියෙන හොදම Software එක දෙනවා,මෙ Camtasia Studio 7 ඒ කියන්නේ අලුත්ම සංස්කරණය?

 මෙික හරිනමි සල්ලි දිලා ගන්න ඹිනි Software එකක්,නමුත් අද මම ඉදිරිපත් කරන ඒකේ නමි ඔයාලා වෙනුවෙන් Serial Keys ටිකත් තියෙනවා :D

මෙි Software එක පාවිචිචි කරලා අපිට පුලුවන් අපේ Screen එකම හරි අපි තෝරලා දෙන කොටසක් හරි record කරන්න? මෙිකේ Software එකේ විශේෂත්වෙ ​මෙහි තියෙන Add-on එක Power point වලට දැමිමම Power Point ඈතුලේ ඉදන්ම Slid Show එක Record කරන්න පුලුවන් වීමයි?

 ඒවගේ තව ගොඩක් වැඩ Camtasia Studio වල තියෙනවා?බාගෙන බලලා තත්වය වාර්තා කරන්නකෝ?

3 comments

Anonymous said...

Torrent වලින් නැතුව Direct Download දුන්න එක හොදයි?thanks

Anonymous said...

meken mashin eka henatama slow wenawa.(512ram)mokada karanna one.

Dilshan Wijesooriya said...

@Anonymous 1 : thanks
@Anonymous 2 : හොදම දේ අනවශ්‍ය Software අයින් කරලා Hard Disk එක Defragment කරන එක