Wednesday, April 16

Pages

Breaking News:

සිංහල ඡිව විද්‍යා විශ්ව කෝෂය

මෙන්න ඡිව විද්‍යාව කරන අයට වැදගත් Software එකක්සහ විකියක්?එහෙම කිවිවට හැමෝටම මෙක හුගක් වැදගත් වෙන්න පුලුවන්?මෙි ලංකාවෙි අපේම කෙනෙක් හදපු එකක...

මෙන්න ඡිව විද්‍යාව කරන අයට වැදගත් Software එකක්සහ විකියක්?එහෙම කිවිවට හැමෝටම මෙක හුගක් වැදගත් වෙන්න පුලුවන්?මෙි ලංකාවෙි අපේම කෙනෙක් හදපු එකක්?ඹිනි කෙනෙක්ට තේරෙන්න සිංහලෙන්ම තියෙනවා?

මානවයා කියන්නේ මිනිස් සිරුරේ අවයව සහ පද්ධති පිළිබඳ මෙන්ම මිනිසාට වැළෙඳන ලෙඩරෝග සහ බෙහෙත්හේත් වැනි වෛද්‍යමය තොරතුරු පිළිබඳව ද, අපේ ජීවිතයේ නොයෙක් අවදීන් වලදි අප විසින් පිළිපැදිය යුතු යහපත් සෞඛ්‍ය පුරුදු වැනි සෞඛ්‍යමය තොරතුරු පිළිබඳව ද සිංහලෙන් තොරතුරු ලබාගත හැකි සිංහල වෙබ් අඩවියක්?මෙය විකිපීඩියාව වැනි විකි අඩවියක් නිසාවෙන් ඕනෑම කෙනෙකුට මෙමගින් දැනුම ලබාගත හැකිසේම ඕනෑම කෙනෙකුට මෙම සිංහල ජෛව විකියට දැනුම එක් කිරීමට ද හැකියාව තියෙනවා?

එහෙනමි වැඩි කතා නැතුව බලලා ඉමුකෝ,

Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

තමන්ගේ files Torrent විදියට share කරමු!!

GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!