Breaking News:

latest

නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්?

කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Deta...

කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද?එහෙම වෙලාවකදි Phone එක ගත්ත කෙනා හොයාගෙන කනට ගහන එක තරමි සතුටක් තවත් තියෙනවද?


මෙි ඒ වගේ වෙලාවට ගොඩක් වටින Software එකක්? මෙික හදලා තියෙන්නේ Nokia සහ ​F-secure කියන සමාගමි දෙක එකතු වෙලා?අනික මෙික සමිපුරණයෙන්ම නොමිලේ දෙන Software එකක්?

Theft Control
මෙි Option එක Active කරාම ඔයාලගේ Phone එකට වෙන Sim එකක් දැම්මෙිත් ඒ බව ඔයාලා Software එක Install කරද්දි දුන්න Trust Number එකට යවනවා?Phone එක ගත්ත හොරා සැරින් සැරේට Number එක මාරැ කරත් ඒ බව ඔයාල​ට දැන ගන්න පුලුවන්?

#LOCK# - Remote Lock For Your Phone

Phone එක තැති උනාම මුලින්ම කරන්න ඔිනි දේ මෙික?මෙි විදියට #LOCK# < රහස් අංකය > ඈතුල් කරලා ඔයාලගේ Phone එකට Massage එකක් යවන්න?රහස් අංකය Software එක Install කරනකොටම ඔයාලට හදා ගන්න දෙනවා?මෙි Massage එක යවපු ගමන් Phone එක සමිපුරනයෙන්ම Lock වෙනවා?එතනින් එහාට මුකුත් කරනවා බොරු?

#LOCATE# - Locate Your Missing Phone
මෙික තමයි හොදම Option එක මෙන්න මෙි විදියට #Locate# <රහස් අංකය> දාලා Massage එකක් ඔයාලගේ Phone එක​ට යැවුවම ආපහු Reply එකක් එනවා Google Maps වලින්?ඒ ලින්ක් එක Click කරාම Google Maps On වෙලා Phone එක තියෙන තැන පෙන්වනවා?
මම නමි ඔයාලට යෝඡනා කරන්නේ Phone එක නැති උනාම Lock කරන්නේ නැතුව මෙි විදිය​ට Locate කරගන්න කියලා,එහෙම Locate කර කර ගිහින් ගත්ත එකාට කනට හගන්න කියලා?

 #WIPE# - Remote Wipe Your Phone
මෙි දේවල් සේරම කරලා හරිගියේ නැත්නමි අපේ Personal Details අන් අයගේ අතට යන එක වලක්වන්න අන්නිම දේ විදිය​​​ට අපිට කරන්න නියෙන්නේ Phone එකේ තියෙන සේරම දේවල් මකලා දාන එක?හිතට දුකක් තමයි,ඒත් තමන්ගේ පෙීද්ගලික දේවල් වෙන කෙනෙක්ගේ අතට යනව​ට වඩා හොදයි ඒක?ඒකට කරන්න ඔිනි #WIPE# <රහස් අංකය> ඈතුලු කරලා Massage එකක් යවන එක?

මෙන්න ඒ ගැන ලස්සන Video එකක්,මෙකත් බලලා හොදට තේරැමි ගන්න?

හැබැයි මෙික වැඩ කරන්නේ මෙන්න මෙි Os සදහා විනරයි?
  • Android 1.6, 2.x
  • Symbian S60 3rd and 5th Edition
  • Windows Mobile 6 Professional
  • Windows Mobile 6 Standard
  • Windows Mobile 5.0 for Pocket PC
  • Windows Mobile 5.0 for Smartphone
 බාගෙන ඉවර වෙලා බලලා අනිවාරන්ම Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා?
Mobile එක​ට Download කරගන්න http://f-secure.mobi වලට යන්න?









45 comments

Anonymous said...

Grate Software?

Friend said...

nice post.... need to try it...
thanks....

Dilshan Wijesooriya said...

@Friend : Thanks

Anonymous said...

Maxxa machooo..Mekata comment 1k damme naththan wadak ne...

Unknown said...

මේකනම් පට්ට සොෆ්ට්වෙයාර් එකක්..........
good job

Dilshan Chaturanga said...

machoo mama issara oya wage software 1k dala baluwa. eka wada kara. wena sim 1k dapu gaman ape ekata msg 1k enawa a nun 1. bt phon i gaththu eka softeawr 1 uninsrral karama okkoma iwarai.

Dilshan Wijesooriya said...

@Subash : Thanks
@Dåδµ∩ : :D
@Dilshan : මමත් මෙික use කරනවා,හැබැයි මෙික නමි Uninstall කරන්නත් Password එක ඉල්ලනවා,ඒක නැතුව මුකුත් කරන්න බැහැ?

Anonymous said...

ela ela kwl software dika!! :)

Dilshan Wijesooriya said...

Thanks Bro

Anonymous said...

menna softwares ::: \m/

Anonymous said...

ala bro.

Nadun said...

තැන්කූ තැන්කූ.. මේක ලංකාවට වැඩකරනවාද දන්නේ නෑ..

Dilshan Wijesooriya said...

අපෝ වැඩ!මමත් දාගෙන ඉන්නේ :D

Anonymous said...

meka ipone valata vada karanawada..?

Dilshan Wijesooriya said...

ඔවි?ඒත් I phone වලට වෙනම මෙ වගේ Software තියෙනවා?

DISHAN said...

thank's for this software friend it's valuable so much

Chamin Vithanage said...

meka uninstall karanne kohomada?

Dilshan Wijesooriya said...

Application Manager හරහා Uninstall කරන්න?

Anonymous said...

umba nam deiyek ban....siraaaaaaaaawata...!!!!!!

JEEWAN said...

ane machan pls mata thiyena thanakin hoyala denawada blackberry ekata meka daganna widiyak

Nirosh said...

trusted 4n no 1 type karanne +94 ekkada? or normal 10digits no 1k widihata da?

Dilshan Wijesooriya said...

Normal 10 digital no වලින්

wickrama said...

meka samsung corby TGS - 3650 phone ekata wada karanawada..? ekata galapena software ekak ganna puluwan link ekak dennakooo.

Dilshan Wijesooriya said...

සමාවෙන්න samsung corby වලට හරියන එකක් නමි දන්නේ නැහැ?

Rajitha - Lathpandura said...

maxa software

විරාජිත් නයනරංග said...

API KAVADAVAT DEVANI JAYIYAK NEVEI.AURUDU 2500KATA EHA ATITAYAK TIYENA BASAK APATA TIYENNE.SUDDANGE BASATA API METARAM GIGU VENNA ONA NE.APE KOLLO,KELLO LAGA TIYENA MOLA SUDDANTA NE.MATA ADA ME VEB ADAVIYA HAMU UNE.MATA HAMU UNU HODAMA 1 MEKA.

විරාජිත් නයනරංග said...

mekatamai hodama WEB eka aye kata dekak ne>>>

Anonymous said...

maxxa.tnz

Anonymous said...

Ow Mamath ekak use karanawa Nokia 5800XM ta. NetQin Security. Mekath hodai. Me 1ta wada hoda ekak thiyenawada...?

Me site Perfect. Maxxa...

Anonymous said...

Good both software & softwaresinhalen.

hasith said...

meka blackberry walata weda karaida.ekata enne wena os ekakne

Sasroo said...

ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන http://ads.sasroo.com හි සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන හි පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබට මෙම සිංහල වෙබ් අඩ්විය මඟින් අමතර අදායමක් උපයා ගතහැකි බව සතුටින් දන්වා සිටිමු.

pasindu said...

meka apple walata nadda

upul said...

mt meke security key 1 amathaka una.dn mokuth krnnna ba. kohomd key 1 hoya ganne. pls

Dilshan Wijesooriya said...

key එක නැතුව නමි මුකුත් කරන්න බැහැ?

Anonymous said...

Grate!

Unknown said...

mama phone aketa wipe keyala gahala message akik yavala theyeinna .dan ake mata ara gainna bahane .lock wela

Dilshan Wijesooriya said...

wipe කරාම phone එකේ තියෙන සේරම මකනවා.කලින් දුන්න password එකම දිලා lock එක ඈරගන්න.හොදට බලන්න phone password එකද software password එකද ඉල්ලන්නේ කියලා.

Anonymous said...

මේක samsung primo එකට වැඩ කරනවද?

hasithago said...

pattama patta thanks.

Unknown said...

intresting...! and iwant to know about iphone unloking
pls post about it

Unknown said...

maru..........

Articles said...

ලොකේට් කරන්න නැතිවුන ෆෝන් එකෙත් GPS තියෙන්න ඕනෙද?

Dilshan Wijesooriya said...

ඔවු අනිවාරයෙන්ම

Pradeep said...

Phone1 gaththu hora okkotama kalin phone eke os eka reinstall kaloth me software1n wadak ne neada?