Breaking News:

latest

HeadSet වල​ටත් නිති දැමිම!

සාමානයෙන් අපි ඡංගම දුරකථනයකින් හරි MP3 Player එකකින් හරි සිංදු අහන්න පාවිචිචි කරන්නේ Headset එක?මෙි Headset වලින් ඈතිවන ශබිදය ගැන ඡාත්‍යන්තර...

සාමානයෙන් අපි ඡංගම දුරකථනයකින් හරි MP3 Player එකකින් හරි සිංදු අහන්න පාවිචිචි කරන්නේ Headset එක?මෙි Headset වලින් ඈතිවන ශබිදය ගැන ඡාත්‍යන්තර ප්‍රමිතියක් හදන්න යුරෝපා කොමිසම තීරනය කරේ මීට ටික කාලයකට කලින්,එකේ ප්‍රතිඵලයක් විදියට දැන් තීරනය කරලා තියෙනවා ඒ ප්‍රමිතියට හදපු නැති Headset යුරෝපා සංගමයට අයිති ර​ටවල් වල විකුනන එක තහනමි කරන්න?

ඒකට හේතු විදියට දක්වලා තියෙන්නේ Headset වල ශබිදය අධික ලෙස ඉහල දමා සිංදු ඈහිාමන් මහලු වයසට යන්නත් කලින් කන් ඈසිම නැති වෙන්න පුලුවන් කියලා?

මෙි ගැන හොයපු කටිටිය හො​යා ගෙන තියෙනවා මෙි විදියට වැඩි හඩකින් Headset කනේ ගහගෙන සිටිම නිසා කෝ​ටියකට අාසන්න යුරෝපීයන් ශ්‍රවන ආබාධ වලින් පෙලෙනවා කියලා?ඒ වගේම දැන​ට Headset පාවිචිචි කරන හැමෝම මොකක් හරි ශ්‍රවන ආබාධයකින් පෙලෙනවා කියලා?
 අනිත් බය හිතෙන කරැන යුරෝපා කොමිසම හොයාගෙන තියෙනවා කවිරැහරි කෙනෙක් දවසක​ට පැය ගානේ අවුරැදු 5ක් මෙි විදිය​ෙ headset එක පාවිචිචි කරොත් ඹහු සදාකාලික බිහිරකු බවට පත් වන බව?

 හඩෙි සැර මනින්නේ ඩෙසිබෙල්(db) වලින්නේ,කනට හානියක් නොවන ඩෙසිබෙල් අගය ගැන ලෝක සෙෘඛ්‍ය සංවිධානයේ ප්‍රමිතියක් තියෙනවා ඒ ඩෙසිබෙල් 85 ට වැඩි හඩ කකට අනතුරැදායකයි යන්නයි?සාමානයෙන් සෙනග ගැවසෙන තැනක හඩෙි සැර උපරිම වශයෙන් ඩෙසිබෙල් 60 කි.වාහන යන එන කලබල කාරි තැනක ඝෝෂාවෙි සැර ඩෙසිබෙල් 70 කි.පාර කනින යන්ත්‍රයක හඩෙි සැර ඩෙසිබෙල් 100 කි.ඒත් අපි පාවිචිචි කරන Headset වල හඩෙි සැර ඩෙසිබෙල් 120 දක්වා වැඩිය?අප අවට සාමාන්‍ය පරිසරයේද ඩෙසිබෙල් 20 ක් පමණ හඩක් තියෙනවා.මෙිවැනි තැනක සිට සිංදු අහන්න පටන් ගන්න කෙනා එතනින් වාහනයට ගොඩ වි යන කොට ඝෝෂාව ක්‍රමයෙන් වැඩි වෙනවා ඒ එක්කම headset එකෙත් හඩ කුමයෙන් වැඩි කර ගන්නවා?අන්තිමට බලද්දි ඩෙසිබෙල් 120 ටත් වැඩිය හඩ වැඩි වෙලා,ටික කාලයක් යන​කොට ඹහු නොදනුවත්වම බිහිරකු වෙලා?

මින් කියවෙන්නේ Headset වලින් සිංදු අහන එක අනතුරු දායක බව නෙවෙයි,අනවශ්‍ය විදියට වැඩි හඩකින් සිංදු අහන එක අනතුරුදායක බවයි?
මෙි නිසා යුරෝපා කොමිසම තීරනය කරලා තියෙන්නේ අනතුරැදායක මටිටම දක්වා ශබිදය වැඩි කල නොහැකි ඡාතියේ Headset හැදීම නිති ගත කරන්නයි?ඒ අනුව හදන Headset අපිට ඹිනි හැටියට ඩෙසිබෙල් 80 ​ට වඩා වැඩි කරන්න​ට බැරි වෙීවි?

මෙි ලිපිය කියවලා වත් තමන්ගේ කන් දෙක පරිස්සමි කරගත්තොත් තමයි හොද?නැත්නමි ඉතින් පසුතැවෙන්න තමයි වෙන්නේ???

3 comments

Anonymous said...

chines hed set walath kisima pramithiyak na aduwata thiyana nisa apith gannawa namuth ape kan deka ganath deparak hithanna one kiyala mata hithenawa...nice article thanks for share

Unknown said...

මම දන්නා විදියට NOKIA HEADSET වල විතරයි DB අඩු
කොහොම උනත් මේක හොඳ ලිපියක්

Dilshan Wijesooriya said...

ස්තුතියි යාලුවනේ,D@$uN කියපු කතාව නමි මමත් අහලා තියෙනවා ඒත් සමහර Nokia Original Headset ගැනත් මගේ විස්වාසයක් නමි නැහැ?