සිංහලෙන් ඔයාලට ලිපි ලියන මට එපා වෙලා තිබුන දෙයක් තමයි Type කරන කොට සිංහල වලටයි English වලටයි මාරැ වෙවි ඉන්න එක?එත් මට නමි ඒකට හොද විසදුමක...
2011-08-01 Update:
මෙි ලිපිය කියවපු නදුන් දිසානායක සහෝදරයා මෙ වැඩෙිම Left Alt + Left Shift පාවිචිචි කරලා බලන්න කිවිවා?කථාව ඇත්ත ඒක වැඩ කරනවා?මෙ add-ons බාන්නේ නැතුව මෙ විදියත් පාවිචිචි කරන්න පුලුවන්?මෙ ගැන කියපු නදුන් සහෝදරයට අපේ ස්තුතිය.
17 comments
දැන් ගුගුල් ට්‍රාන්ස්ලෂන් එකෙන් සිංහල ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන්න දෙනවා.නමුත් මම එක දැම්මට හරියට වැඩ කලේ නැහැ.ඔයාල චොම්පුටර් ෆීල්ඩ් එකේම ඉන්න ය නිසා "හව් ටු ඩු" ගයිඩ් එකක් දැම්මනම් නියමයි.එකෙන් මේ මොකුත් ඕනේ නැහැ.අනික වින්ඩොව්ස් ඇතුලේ ඕනෙම සොෆ්ට් එකකට පාවිච්චි කරන්න පුළුවන්.
http://www.google.com/ime/transliteration/
http://www.google.com/transliterate/sinhalese
sms type karana vidiyata oona vachanayak type karala space bar ecka press karanna......http://www.google.com/transliterate/sinhalese
@ ano
ඔය කියන විදිහ හරියනවා අපි ඔන්ලිනේ ඉඳගෙන බ්‍රොව්සෙර් එකෙන් කරනකොට.නමුත් download කරලා IME ඉන්ස්ටෝල් කරලා කරන්න ගියාම language bar එකේ ගුගුල් සිංහල පෙන්නුවට හරියට වැඩ කරනනැ.
ඔවි Unicord වල නමි අවුල් ගොඩයි
අප්පා............... එළ එළ මමත් දාගත්තා........ මගේ එකනම් ගින්දර වගේ වැඩ. ට්‍රාන්ස්ලේටර් එකනම් ටිකක් අවුල්.
machang........mata ona FireFox beta 4 ekata translator ekak
එහෙම එකක් නමි මට හමිබ උනේ නැහැ?හමිබ උනොත් දෙන්නමි?
@චමියා : එළ
මාරයි අනේ....
ශෝක්....
මං හැමෝටම කයනවා මේ ගැන.
ලලිත්
pc akata inst: karanna puluwan soft akak nadda ,sinhala type karanna puluwan
සිංහල Font දාගන්න?නැත්නමි ලක්ලිපි වගේ Software එකක් පාවිචිචි කරන්න පුලුවන්?
මමත් මේක පාවිච්චි කරනවා... නියමයි..
නෑ බන් මම type කරනවා..
Normal Unicode තියෙද්දි
left Alt + left Shift එක press කරන්න.
ඒකෙන් Languages මාරු වෙනවා..
නියමයි නදුන් මමත් දැනුයි ඒක දන්නේ,බඩු වැඩ කරනවා?ස්තුතියි අපිත් එක්ක දැනුම බෙදා ගත්තට?
ඔන්න අපි ඒ ගැන හැමෝටම කිවිවා?
නදුන් සහෝදරයට අපේ ස්තුතිය.
බොහොම ස්තූති මිත්‍රයා
Post a Comment