හුගක් අය Software,Movies වගේ දේවල් බාගන්නේ Torrent හරහා?ඒත් සමහර වෙලාවට සමහර Torrent Download වෙන්නේ හුගක් හිමින් නේද?මෙන්න ඒකට පුංචි විසදු...
අපේ කටිටිය වැඩිපුරම Use කරන්නේ Bittorrent හා Utorrent නිසා ඒ දෙකට හරියන Software එක දෙන්න හිතුවා?
එහෙනමි මුලින්ම Software එක බාගෙන Install කරගන්න?
ඊට පස්සේ Software එකට ගිහින් Network Interface එක මොකක්ද කියලා දාලා,Accelerate කියන Button එක ඔබන්න,එචිචරයි?ඊට පස්සේ බලන්න Torrent වෙීගයෙන් Download වෙයි?හැබැයි Computer එක Off කරලා On කරන වාරයක් පාසා Software එක On කරන්න වෙයි?
25 comments
ado mchn ela ela upload others!
:)
TC
ado.........I need Accelerater for Bitcomet torrent downloader........
@Shanno R : Thanks
@D@$uN : මෙන්න මෙතනින් බාගන්නකෝ?
http://www.soft32.com/Download/Free/BitComet_Acceleration_Patch/4-126864-1.html
@Dilshan : Thanx machang!!!
great.thanks
@D@$uN,@Udaya Maushanka : එළකිරි
machn ''network interface '' ekata mokakda daanne ???
@nipuna : එතනට දාන්න ඔයා net Connect වෙන විදිය,Network Card එකෙන්ද,USB Dongle එකෙන්ද කියලා?
Ubuntu use karana ayata (Transmission) ekak nadda .deb walin wadakarana
@Anonymous : ඒ ගැන නමි දන්නේ නැහැ බලලා කියන්නමි
elakiri machan!! patta!! :) ~naji~
Thanks Bro
Do you people have a facebook fan page? I looked for one on twitter but could not discover one, I would really like to become a fan!
Yes,
http://www.facebook.com/pages/Software-/104600752945654
මම බාගත කිරීම් වල නිරත වෙමින් ඉන්නේ.. මම නම් Dongel එක තමයි භාවිතා කරන්නේ.. Test කරලා බලලාම කියන්නම්
...
:D
අප්පා ගින්දර වගේ...
ඕක එතරම්ම සාර්තක නෑ සහෝදරයා....
මේක අරන් බලන්න...මේකේ රෙජිස්ටෙර් උනාම ස්ප්‍රීඩ් එක වැඩි වෙනවා...එහෙන් දෙන පොයින්ට් ගාන වැඩි වෙන්න වෙන්න ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි වෙනව...මෙන්න අරන් බලන්න....
http://www.bitcomet.com/
machan wifi password hack karanna dannawada ? mona wunath ela site eka machoo ..keep it up ur wrk bs tc
ඒ ගැන නමි දන්නේ නැහැ?ස්තුතියි ප්‍රතිචාර වලට
ස්තුතියි චරිත
Machang...!! meka Bittorrent walatath wadada ban..........?????
ඔවු Bittorrent වලටත් ඉහත ලිපියේ download link එක තියෙනවා
nice thanx...keep it up,,
nice thanx...keep it up,,
Post a Comment