Breaking News:

latest

IP Address වෙස් ගැන්වීම!

මෙීක නමි ගොඩක් වටින Software එකක්.මෙකෙන් කරන්නේ අපි අන්තර්ජාලය‍ට සමිබන්ද වන IP Address එක අපිට ඔිනි ව‍ිදියට වෙනස් කරන එක.එ් කියන්නේ අපේ රටෙි...

මෙීක නමි ගොඩක් වටින Software එකක්.මෙකෙන් කරන්නේ අපි අන්තර්ජාලය‍ට සමිබන්ද වන IP Address එක අපිට ඔිනි ව‍ිදියට වෙනස් කරන එක.එ් කියන්නේ අපේ රටෙි IP Address එක වෙනුවට වෙන ර‍ටක IP Address එකක් උනත් දාන්න පුලුවන් කියන එක.අපි හැමෝම එක එක Web Site වලට යනව‍ා?ඒත් සමහර වෙලාවට අපි දන්නෙම නැතුව අපේ IP Address එක ගැන විස්තර ගන්නවා?එතකොට එයාලට අපි ඉන්නේ කොහෙද ?අපිට Internet සේවය දෙන්නේ කවුද ?අපි පාවිච්චි කරන Operating System එක මොකක්ද?Web Browser එක මොකක්ද? කියන දේවල් වගේ ගොඩක් විස්තර ගන්න පුළුවන්.ඒත් මෙික පාවිචිචි කරාම එයාලට ලැබෙන්නේ බොරැ විස්තර?

අනෙක් සුභ ආරංචිය ඔයාලා Barn Buddy වගේ Games ගහනවා නමි මෙීකෙන් වෙන රටක IP Address එකක් දාලා Credits සත්තු Offers වගේ දේවල් ගන්නත් පුලුවන්?



12 comments

iroshan said...

මේක මරු එකට වැඩ කරනවා. මම ලඟදී IP Hider එකටත් වඩා reliable.
මීටත් වඩා හොඳ ක්‍රමේ තමයි VPN
Free ඒවත් තියෙනවා හෙව්වොත්...

Dilshan Wijesooriya said...

ගොඩක් ස්තුතියි Comment එක‍ට.ඔිකත් crack කරපු version එකක්?

Anonymous said...

මගේ tnter SN කියල cod එක්ක ඉල්ලනවා නේ
එකට මොකද කරන්නේ.(time remaining on free trial 3 days ) ....

Dilshan Wijesooriya said...

@Anonymous : Crack කරපු Setup එක Install කරන්න?

lathika said...

IpSharkk eka monawage sof;1kda sahoodaraya????

Dilshan Wijesooriya said...

@lathika : මෙ වැඩෙීම කරන තවත් Software එකක්?

Chamin Vithanage said...

crack setup 1 install karanna denne nehe. windows walin eka stop karanawa.

Anonymous said...

ane mata kiyanawada yaluwane meaka dammama pc eka slow wenawada? mage net tikak slow eakai ahuwe

Dilshan Wijesooriya said...

මොකක්ද පාවිචිචි කරන Windows එක?

Anonymous said...

Windows XP yaluwa

Dilshan Wijesooriya said...

ip address 1 හංගන නිසා පොඩිඩක් slow වෙන්න පුලුවන්?

Anonymous said...

kohomada burn buddy ake cradit ganne