Breaking News:

latest

අනවශ්‍ය ඇමතුමි SMS නොමිලේම මග අරින්න!

කලින් ලිපියක ( කරදරකාරි දූරකථන ඇමතුමි හිසරදයක් වෙලාද ) තිබුන Software එකට වඩා ගොඩක් හොද Mobile Black List Software එකක් මෙීක?කලින් එක නමි Fr...

කලින් ලිපියක (කරදරකාරි දූරකථන ඇමතුමි හිසරදයක් වෙලාද) තිබුන Software එකට වඩා ගොඩක් හොද Mobile Black List Software එකක් මෙීක?කලින් එක නමි Free පාවිචිචි කරන්න පුලුවන් ටික කාලයයි,ඊට පස්සේ සල්ලි ගෙවලා License එක ගන්න ඔිනි?ඒත් මෙි Software එක එහෙම නැහැ හැමදාටම Free ,මමත් අත්තර් ජංජාලයේ රවුමි ගහන කොට මෙික හමිබ උනේ?කලින් එක‍ට වඩා ගොඩක් User Friendly.

මෙික පාවිචිචි කරලා අපිට පුලුවන් අනවශ්‍ය අංක Black List කරන්න.අවශ්‍ය නමි SMS එකකින් ඒ අංකය‍ට ඒ ගැන දන්වන්න,SMS block කරන්න.අවශ්‍ය අංක වලින් විතරක් එන ඇමතුමි Accept කරන්න වගේ ගොඩක් දේවල්?Mobile එක‍ට දාගෙන පලවෙනි සැරේ අන්තර්ජාලය‍ට සමිබන්ද වෙලා Software එක Register කරන්න විතරයි ඔිනි වෙන්නේ,ඊට පස්සේ Free පාවිචිචි කරන්න පුලුවන්?මම කියනව‍ට වඩා දෙයක් මෙි Software එකෙන් කරන්න පුලුවන් බාගෙන බලන්න?

හැබැයි මෙී Software එක Support කරන්නේ Symbian හා Android මෙහෙයිමි පද්ධති ති‍යෙන ජංගම දුරකථන සදහා පමණයි

9 comments

DISHAN said...

HI FRIEND THANKS THIS POST

MATA PHON AIKE SMS COM AIKATA COPY KARA GANNA PULUNAN SOFT WARE AIKAK DENNA PULUWAN DAA NOKIA BRAND

Anonymous said...

nokia 1110i ekata oka hariyana ekak nedda? hikis :D

Anonymous said...

nokia phones walata softweres danne kohomada?

eke thiyena os eka danaganne kohomada?

Dilshan Wijesooriya said...

@හුදකලා යාත්‍රිකයා : ඔවි මෙී Original ම software එකක්?

@kg : Sms කොපි කරගන්න පුලුවන් ඔයාගේ Phone එකට එන Pc Suite එකෙන්?

@Anonymous : 1100 වල‍ට නමි හරියන්නේ නැහැ,ඒත් Dialog පාවිචිචි කරනවා නමි Dialog Service එකක් විදියට ගන්න පුලුවන්?

@Anonymous : nokia phones වල‍ට software ද‍ාන්න නමි Pc Suite එක ඔිනි වෙනවා,නැත්නමි කෙලින්ම phone එක‍ට Download කරගන්න.

nokia phones වල OS එක ගැන දැනගන්න යන්න Menu > Settings > Data Manager > About කියන එකට,එතන phone එක ගැන සමීපුරණ විස්තර තියෙනවා?

ඔිනම phone එකක් ගැන විස්තර දැන ගන්න http://www.gsmarena.com යන්න?

Anonymous said...

Sony Ericsson වලට වැඩ කරන එකක් නැද්ද?

Dilshan Wijesooriya said...

@Anonymous : සමාවෙන්න Sony Ericsson වලට වැඩ නැහැ?

ASHEN said...

මචන් මැක්සා මගේ 4න් nokia(5230) එකට එලට වැඩ.

Dilshan Wijesooriya said...

lols :D

Anonymous said...

samsung galaxy s2 software eka download karanna bahane normal page ekak enne..