Breaking News:

latest

Windows 7 Properties Edit කරන්න?

My Computer Properties වලට තමන්ගෙ Photo එකක් දාගමුද කියන ලිපිය පල උනාට පස්සේ ගොඩක් අය ඇහුවා Windows 7 වල‍ට හරියන්නේ නැද්ද කියලා.ඔන්න ඒ ලිපිය...

My Computer Properties වලට තමන්ගෙ Photo එකක් දාගමුද කියන ලිපිය පල උනාට පස්සේ ගොඩක් අය ඇහුවා Windows 7 වල‍ට හරියන්නේ නැද්ද කියලා.ඔන්න ඒ ලිපිය බලපු කෙනෙක් Windows 7 වල Properties Edit කරන්න පුලුවන් Software එකක් ගැන Comment කරලා තිබුනා,ගොඩක් අය මෙි ගැන උනන්දු නිසා ඒ ගැන ඔයාලට කියන්න මම හිතුවා?
මුලින්ම මම ස්තුති කරන්න ඔිනි මට මෙ ගැන කියපු ඉරෝෂාන් සහෝදරයාට,

එහෙනමි වැ‍ෙඩිට බහිමු,මුලින්ම මෙි Software එක බාගන්න,ඊට පස්සේ Install කරගන්න?අන්තිම‍ට Software එකට ගිහින් තමන්ට ඔිනි විදියක‍ට Computer එකේ විස්තර වෙනස් කරන්න?
මෙික කියපු ඉරෝෂාන් සහෝදරයා නමි තමන්ගේ RAM එක 16GB කියලා දාගත්තාලු?

අඩුම තරමෙි මමවත් මෙි Software එක තාම Try කරලා බැලුවෙ නැහැ,මුලින්ම ඔයාලට කියන්න හිතුන නිසා,එහෙනමි Try කරලා බලලා Comment එකක් දාලා මෙි Software එක ගැන කියලා යන්න?

6 comments

හිස් අහස said...

නියමයි මචං ම්ට මේජාතියෙ එකක් ඕනම වෙලා තිබුන වෙලාව ඉස්තූතියි මචං ඕං මං බාගන්නවා , අවුලක් වෙන එකක් නෑනේ !
ජයවේවා !!

Anonymous said...

මට කියනවද windows 7 activate කරන විදිය.මගේ ලඟ තියෙන එක දවස් 30කින් expire වෙනවනෙ.activation key එක ගන්නෙ කොහොමද?

zoniczz said...

කොහොමද මචන් මේකෙන් edit කරන්නෙ??

Dilshan Wijesooriya said...

@හිස් අහස : එළ එළ

@Anonymous : මෙි Web Site එකේ තියෙන Windows Vista සහ 7 Genuine කරගන්න කියන ලිපිය කියවන්න,http://www.softwaresinhalen.com/2010/04/blog-post_17.html

@zoniczz : Software එක ඇතුලට ගියාම කරන්න ඔිනි දේවල් තියෙනවා,එහෙමත් අමාරැ නමි help වලට යන්න?

Unknown said...

mamagawa thiyenawa software ekak.........eken genuin karanna puluwan

Dilshan Wijesooriya said...

අන්න ඒ software එක තියෙනව‍ා Windows Vista සහ 7 Genuine කරගන්න කියලා තියෙන ලිපියේ?