Breaking News:

latest

My Computer Properties වලට තමන්ගෙ Photo එකක් දාගමුද?

කැමති නැද්ද My Computer Properties වලට තමන්ගෙ Photo එකකුයි,තමන්ට ඔිනි විස්තරයි දාගන්න?එහෙම ආසාවක් මෙික අහලා වත් ආව‍ානමි මෙ විදියට උත්සහ කරලා...

කැමති නැද්ද My Computer Properties වලට තමන්ගෙ Photo එකකුයි,තමන්ට ඔිනි විස්තරයි දාගන්න?එහෙම ආසාවක් මෙික අහලා වත් ආව‍ානමි මෙ විදියට උත්සහ කරලා බලන්න පුලුවන් ඔයාලට?

පියවර 1

මුලින්ම යන්න Note Pad වලට,ගිහිල්ලා මෙි Code එක ගහන්න,




[General]
Manufacturer="Name"
Model="Model "
[Support Information]
Line1="Iformation 1"
Line2="Information 2"
Line3="Mobile: "
Line4="Contact: "
Line5="Email ID:"

ගහලා ඉවර වෙලා තමන්ට ඔිනි විදියට Details වෙනස් කරන්න("මෙි කොමා දෙක ඇතුලේ තියෙන එ්වා විතරයි")ඔිකෙ පලවෙනි පේලි දෙකේ තියෙන Manufacturer,Model කියන ඒවා My Computer Properties Window එකේ පෙන්නනවා,අනිත් ටිකට Support Information කියලා ‍Button එකක් එනවා,ඒක Click කරාම අනිත් විස්තර පෙන්නනවා.

දැන් ඒ Text එක Save කරගමු,
නම‍ට OEMINFO.ini කියලා දාන්න,Save කරන්න ඔිනි C:\WINDOWS\System32 කියන Folder එක‍ට?

පියවර 2 
දැන් අපි අපිට ඔිනි Photo එක My Computer Properties වලට දාමු.

මුලින්ම තමන්ට දාන්න ඔිනි Photo එක 150x150 pixel Size එක‍‍ට bmp Format එකෙන් හදාගන්න,ඊට පස්සේ ඒක Rename කරන්න OEMLOGO.bmp කියලා,C:\WINDOWS\System32 Folder එක‍ට ඒ Photo එක Copy කරන්න?

අන්තිමට Computer එක Restart කරන්්න,ඊට පස්සේ  My Computer Properties වලට ගිහින් බලන්න?

තමන්ට ඔිනි Photo එක විතරක් හරි Text එක විතරක් හරි දාන්න නමි ඒ සදහා පාවිචිචි කරන පියවර විතරක් අනුගමනය කරන්නත් පුලුවන්?

කරලා බලල‍ා Comment එකකින් හොද නරක කියලා යන්න?

11 comments

සම්පත් පේරුසිංහ said...

මේක විස්ටා,සෙවන් වලටත් දාන්න පුළුවන්ද?

දයියා said...

xp වලට නං දැනටමත් දාල තියෙන්නෙ. විස්ට සෙවන් වලට උත්සාහ කළා බැරි උනා. පුළුවන්නම් ලියන්න.

Dilshan Wijesooriya said...

ඒ ගැන නමි හොයලා බලන්න ඔිනි?

iroshan@TipsLK.Com said...

Windows 7 වල්දීනම් අපිට propeties එකි තියෙන දේවල් කැමති විදියට වෙනස්කරගන්න පුලුවන්.
මේ software එකෙන්. (මම RAM එක 16GB දැම්මා.)
http://tonev.deviantart.com/art/Windows-Info-box-Editable-2-141275135?offset=0#comments

Dilshan Wijesooriya said...

බොහොම ස්තුතියි?ඔයා මෙික ගැන කියපු නිසා ඊලග ලිපිය මෙි ගැන දාන්නමි?

iroshan@TipsLK.Com said...

එළ...

ModerN engineering said...

thanks lot.
Matath me XP genuine karaganna eka nam lokuwatama oni wela thibune.

Aththatama oya naththan mata XP reinstall karagannayi wenne.

Godak pin.

Niwadu welawaka loku comment ekak dannam mage hithath thawa tikak pirenna.

-mangala-

Dilshan Wijesooriya said...

හික්ස්....එලකිරි

ModerN engineering said...

C drive eke free space eka wadi kara ganna kramayak nadda.Partition magic wage ekak.

Thiyenawanam Denna.naththan danna kramayak kiya denna.

Mage C drive eke free thiyenne 1.33Gb

Thanks,

-Mangala-

Dilshan Wijesooriya said...

ඒක ගැන නමි හොයන්න වෙනව​ා

pcdigitcomputers said...

නියමයි කොල්ලා බොහොම ස්තතියි