Breaking News:

latest

Facebook Fan Page එකට හැමෝටම එක සැරේ Invite කරන්න!

අද මෙ කියන්න යන්නේ ඔයාලගේ Facebook Fan Page එකට ඔයාලගේ Profile එකේ ඉන්න හැමෝටම එක සැරේම Invite කරන හැටි?මෙක ඔිනිම Browser එකක් සදහා පාවිචිච...


අද මෙ කියන්න යන්නේ ඔයාලගේ Facebook Fan Page එකට ඔයාලගේ Profile එකේ ඉන්න හැමෝටම එක සැරේම Invite කරන හැටි?මෙක ඔිනිම Browser එකක් සදහා පාවිචිචි කරන්න පුලුවන්?කරන්න තියෙන්නේ පුංචි Code එකක් Copy & Paste කරන්න විතරයි?

  1. එහෙනමි මුලින්ම යන්න ඔයාලගේ Fan Page එකට,
     
  2. දැන් Fan Page එකේ Suggest to Friend කියන Link එක Click කරන්න,

  3. ඊට පස්සේ Open වෙනවා Friends ලා Suggest කරන Window එක,

  4. දැන් Browser එකේ Address Bar එකේ තියෙන Address එක Delete කරලා දාලා පහල Code එක එතනට Paste කරන්න,
    javascript:elms=document.getElementById('friends').getElementsByTagName('li');for(var fid in elms){if(typeof elms[fid] === 'object'){fs.click(elms[fid]);}}
  5. අන්තිමට Enter කරන්න,
බලන්න සේරම Friends ලා ටික Suggest වෙලා නේද?දැන් Send Invitation Click කරලා Invitation ටික යවන්න?

No comments