Breaking News:

latest

Google බිම​ට කඩා වටිටවන්න Part 2

Chrome වලින් හොද හොද සෙල්ලමි මෙන්න Chrome පාවිචිචි කරන අය​ට හොද ආරංචියක්? කලින් ලිපියෙ කියලා දුන්නා නේද Google බිම​ට කඩා වටිටවන්න හැටි,අ...

Chrome වලින් හොද හොද සෙල්ලමි



මෙන්න Chrome පාවිචිචි කරන අය​ට හොද ආරංචියක්?කලින් ලිපියෙ කියලා දුන්නා නේද Google බිම​ට කඩා වටිටවන්න හැටි,අද කියන්නේ Google Chrome පාවිචිචි කරලා කඩා වැ​ටුන Google Home Page එක හරහා Search කරන හැටි,ඒ වගේම අපිට ඔනි විදියට කැලි ටික එහා මෙහා විසිකරන හැටි?හැබැයි මෙක Support කරන්නේ Chrome Web Browser එකට විතරයි?එහෙනම දැන් Chrome වලින් Google වලට යන්න?කලින් ලිපියෙ වගේම කරලා,Google කඩන් වැටුනම කැමති ඔිනම කැල්ලකින් අල්ලලා කැමති දිහාවකට විසි කරලා බලන්න?ඊට පස්සේ Search Bar එකේ හොයන්න ඔනි දේ Type කරලා Search කරලා බලන්න?එන Result ටිකත් කඩාගෙන වැටෙනවා,ඒවත් කැමති දිහාවකට විසි කරන්න පුලුවන්?හොදට තේරැමි ගන්න මේ Video එකත් බලන්න?කරලා බලලා Comment එකක් දාලාම යන්න?




No comments