Breaking News:

latest

Google බිම​ට කඩා වටිටවන්න!

මෙන්න මම අන්තර්ජංජාලයේ රවුමි ගහන කොට මට හමිබ උන තවත් Trick එකක්?මෙකෙන් අපිට පුලුවන් ලෝකයේ හොදම Search Engine එක විදියට නම දරා සිටින Google ...


මෙන්න මම අන්තර්ජංජාලයේ රවුමි ගහන කොට මට හමිබ උන තවත් Trick එකක්?මෙකෙන් අපිට පුලුවන් ලෝකයේ හොදම Search Engine එක විදියට නම දරා සිටින Google ව බිම​ටම සමතලා කරලා දාන්න?හැබැයි නිතියෙන් කිසිම බාධාවක් නැහැ?කරන්න තියෙන දේ කෙටියෙන්ම කියන්නමි,

මුලින්ම යන්න Google Home Page එක​ට,ගිහිල්ලා Google Gravity කියලා Type කරන්න,Type කරලා I'm Feeling Lucky කියන Button එක Click කරන්න?එතකොට යනවා Google UK Home Page එකට?දැන් Mouse එක පොඩිඩක් එහාට මෙහාට කරලා බලන්නකෝ?හැබැයි මෙ විදියට ලිපිය දාපු එකට මට බනින්න නමි එපා? කරලා බලලා අනිවාරයෙන්ම Comment එකක් දාලා යන්න අමතක කරන්නත් එපා?

14 comments

Anonymous said...

cool man :)

හිස් අහස said...

හොඳයි හොඳයි

Unknown said...

hikz>>>>>>>
ඒක පට්ට................

ලකී වික්‍රමසිංහ said...

මරුනේ! මේක කොහොමද දන්නෙ නෑ කරලා තියෙන්නේ?

Dilshan Wijesooriya said...

ප්‍රරතිචාර වලට ස්තුතියි?මම හිතන්නේ ඒක HTML

Anonymous said...

සර්ච් කරල කරලත් හමිබ උන්නැති වුණාම කරන්න නියමයි!!!

Anonymous said...

maru

Anonymous said...

niyama trick ekak thanks..

Anonymous said...

check this :)
http://wonderfl.net/c/dfsz/

Anonymous said...

මේකටත් ගිහින් බලන්නකෝ..http://www.youtube.com/watch?v=jnyWsUqGd6o

සියපත said...

හොදයි හොදයි යාලුවා.....

Anonymous said...

hahaaaa.....patta machan!!!

හරී said...

dan mokuth wenne nane....

atatama me yanne google lage site ekata nemei...

oka karala thiyenne simple trick ekakinne...

google wagema pena widiyata Interface ekak hadanawa

eeta passe ekata event ekak liyanawa mouse eka move wenakota sidda wenna...(google kada watena widiyata)..

eeta passe eka kohe hari host karanawa...

meka host karala thiyenne http://mrdoob.com/projects/chromeexperiments/google_gravity/ kiyala thanakane ithin hondatama penawa googlelage wadak nemei meka kiyalaa...

eeta passe google gravity kiyala search karama mulma result eka wena widiyata SEO karanawa...

I'm feeling lucky button eken karanne ...result apita nopenwa kelinma udatama ena result ekata yana eka...

dan okkoma pahadiline...

api ggogle gravity kiyala gahalaa I'm feeling lucky button eka obapuwa ara web page eka penawa...

mouse eka helluwama ara liyala thiyena event eka trigger wenawaa...

Dilshan Wijesooriya said...

ඔවු මෙි පුංචි Trick එකක් විතරයි?