සැලකිය යුතුය : මෙසේ Modem එක Unlock කිරිමෙන් සේවාදාවකයා සමග වගකීම අවලංගු වෙ? මෙන්න මට හමිබ උන තවත් වැදගත් Web Site එකක්?මෙකෙන් පුලුවන් ඔි...
සැලකිය යුතුය : මෙසේ Modem එක Unlock කිරිමෙන් සේවාදාවකයා සමග වගකීම අවලංගු වෙ?

- මුලින්ම ඔයාලා ඔයාලගේ Modem එකේ IMEI අංකය හොයා ගන්න?මෙ අංක 15 කින් යුක්ත අංකය Modem එකේ පිටිපස්සේ කවරය ගැලෙවිවම සදහන් කරලා තියෙනවා?උදාහරනයක් විදියට 358858471568452 ගමු?
- දැන් මෙ විදියට Address එක Type කරගන්න http://www.bb5.at/huawei.php?imei=358858471568452 රතු පාටින් දක්වලා තියෙන IMEI අංකය වෙනුවට ඔයාලගේ IMEI අංකය Type කරන්න?නැත්නමි ලේසිම වැඩෙ මම දුන්න Address එක Click කරලා ඒ Page එකට ගිහින් Address එක ඉස්සරහට ඔයාලගේ IMEI එක Type කරන එක?
- එතකොට ඔයාලට ඔයාගේ Modem එකේ Lock Code එක ලැබෙනවා?
- දැන් ඔයාලා වෙන Sim එකක් දාලා Modem එක Computer එකට ගහන්න?උදා : Dialog Modem එකට Mobitel Sim එක දාලා
- එතකොට Window එකක් Open වෙනව ඒ Sim එක පාවිචිචි කරන්න බැහැ,Modem එක Lock කරලා?Unlock කරන්න නමි Code එක දෙන්න කියලා?එතකොට අපිට ලබා දුන්න Code එක දෙන්න?එතකොට Modem එකේ Lock එක ඉවත් වෙනවා?දැන් ඔයාලට ඔිනම Sim එකක් පාවිචිචි කරලා Internet යන්න පුලුවන්?

15 comments
මට ඕනම කරලා තිබුනු දෙයක් .. මගේ ඩොංගල් එක නියමෙට එක පාරින් අන්ලොක් කරගත්තා ..
තෑන්කුයි මචා ...
ජය වේවා !!
මගෙ මොඩම් එකෙ අන්තිමට ඔය ඔය කිව වගෙ Window එකක් Open වෙනනෙ නැනෙ, Unlock එක දාන්න තැනක් නැනෙ.
@ හිස් අහස : Any Time Machan
@ Namal Sirimanna : එහෙනමි Unlock කරපු Modem එකක් වෙන්න ඈති?
Hi mage vodafone dongale eke language file eka na. dongal eka wada akuru penne na mokada karanne ????????
ඒක ගැන නමි මම දන්නේ නැහැ?
මගේ Dongle එකෙත් ඔහොම අන්තිමට Window 1k එන්නේ නැහැ
වෙන sim වැඩ කරනවා එත් EDGE limit 1ken එහාට speed එක එන්නේ නැහැ
Podi slution පාරක් දෙන්න පුලුවන්ද ?
Dongle එක පාවිචිචි කරන තැනට 3G Signal තියෙනවද බලන්න
mage Huawei e1762 dongal 1k thiyenne boss.. ake mata lebichcha 1k.. kisima sim 1k weda ne... sim 1 daala Connect dunnama watenne INVALID Sim kiyala....
හරියටම කියන්න නම් දන්නේ නැහැ?මම හිතන්නේ Dongle එක Lock කරලා තියෙන්නේ,Unlock කරලා Try කරලා බලන්න?
supiri ayye eka nam niyameta wada....
aiyoo mage eketh oya wage unlock karanna code eka illala en na.mage enne me msg eka,
"Only the specified SIM/USIM card can be used on the device".
kiyala.... mekata man mokada karanne?plz tell me machooooo
මෙ සදහා උදවු වෙන Software එකක් ගැන ලිපියක් මම ඉදිරි සතිය තුල පල කරන්න හිතාගෙන ඉන්නවා?එය උදව්වක් වෙිවි
maga etisalat donggal aka unlock kala.mata meke thiyana etisalat softwer aka ain karala unlock modem wala thiyana soft aka daganna barida
ඔවු පුලුවන්?ඒකට ගැලපෙන Firmware එක හොයාගෙන update කරාම හරි?
hello
mage dongle ake anneth "Only the specified SIM/USIM card can be used on the device".kiyala. ath mama tool valata gihin password aka gahanna one thena hoya gaththa. passe mata lebunu cord aka mama gehuwa. ath lock aka arune na. ( mama password aka hoya gaththe oya kiyapu vidihala IMI number aka enter karala ) mekata mokakda karanne?
Post a Comment