Breaking News:

latest

Mobile එකට Animated Wallpapers හදන්න!

මෙන්න ඔයාලට කැමති විදියට ඔයාලගේ Mobile එකට Animated Wallpapers හදා ගන්න Web Site එකක්?මෙ තමයි RED DODO.මෙ Web Site එකෙන් ලබා දෙන සේවය තමයි ...


මෙන්න ඔයාලට කැමති විදියට ඔයාලගේ Mobile එකට Animated Wallpapers හදා ගන්න Web Site එකක්?මෙ තමයි RED DODO.මෙ Web Site එකෙන් ලබා දෙන සේවය තමයි ඔයාලට ඔනි විදියට Animate වෙන Wallpapers හදන එක?හැබැයි සතයක් වත් ​ගෙවන්න ඔනි නැහැ?තෝර ගන්න ගොඩක් Templates තියෙනවා,ලොකුවට Graphic Designers ලා වගේ මහන්සි වෙන්න ඔනිත් නැහැ,සරල පියවර කිහිපයක් විතරයි තියෙන්නේ?එහෙනමි කරලාම බලන්නකෝ!

2 comments

Unknown said...

thanks machan

චතුවා said...

නියමයි! ස්තූතියි මචෝ..