Breaking News:

latest

හැංගිලා අන්තර්ජාලයේ සැරිසරන්න 2

ගෙදරට ලියුමක් එන්නේ අපගේ ගෙදරටම වෙන්වූ ලිපිනයක් ඇති නිසාය.ඒ වගේ තමා අන්තර්ජාලය සම්බන්ධ වෙන සෑම උපාංගයකටම ලිපිනයක් තියෙනවා.ඒ කියන්නේ ඔබ ...

ගෙදරට ලියුමක් එන්නේ අපගේ ගෙදරටම වෙන්වූ ලිපිනයක් ඇති නිසාය.ඒ වගේ තමා අන්තර්ජාලය සම්බන්ධ වෙන සෑම උපාංගයකටම ලිපිනයක් තියෙනවා.ඒ කියන්නේ ඔබ අන්තර්ජාලය සම්බන්ධ වී තිබේන මොඩම්,රවුටරය හෝ ඩොන්ගල් එකක් හෝ වේවා එයටම වෙන්වූ ලිපිනයක් හෙවත් IP Address එකක් තිබේ.ඉතිං අපි අන්තර්ජාලය සම්බන්ධ වන්නේ එම උපාංගයටම වෙන්වූ උපාංගයක් හරහාය.

නමුත් එම ලිපිනය හරහා ඔබ රවුටරයක් පාවිච්චි කරන කෙනෙක්න ඔබගේ රවුටරය හැක් කිරීමට හැකියාවක් තිබේ.සමහරක් වෙබ් අඩවිවලට ශ්‍රී ලංකාව වැනි රටවල් වලින් පරිශීලනය කිරීම නවතා තිබේ.[උදාහරණයක්‌ ලෙස කලින් ලබා දුන් ස්කයිප් වවුචර් ලබා දීම ශ්‍රී ලංකාව වැනි රටවල් කිහිපයකට ලබා නොදී තිබුණි.] එවැනි අවස්ථාවලදී අපි හුගක් අසරණ වෙන අවස්ථා තිබේ.නමුත් ඔබට ඒ සදහා ඔබගේ IP ලිපිනය සගවා ඒ පහසුකම් සියල්ල ලබා ගත හැකිය.
ඉතිං එහෙම IP එක සගවන මුදෘකාංගයක් තමා Hide IP Easy v3 මුදෘකාංගය.මෙම මුදෘකාංගය වෙනත් IP ලිපින සගවන මුදෘකාංගවගේ මුදල් ලබා දී අත්හදා බැලීමේ කාලය ඉවර වීමෙන් අනතුරුව ලබා ගත යුතු ය.නමුත් අපි ලබා දීලා තියෙන ක්‍රැක් ඒක සොෆ්ට්වෙයා ඒක ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව වින්ඩොව්ස් ට්‍රේ එකෙන් Hide IP Easy ඒක ඉවත් කර ක්‍රැක් ෆයිල් ඒක තුල ඇති Hide IP Easy.exe ෆයිල් එක C:\Program File\Hide IP Easy වෙත copy replace කරගන්න.දැන් Hide IP Easy.exe ඒක ක්‍රියාත්මක කළ පසු ඔබට මුදෘකාංගය විවෘත වේ.එවිට එහි ඔබගේ සැබෑ IP ලිපිනය පෙන්වන අතර එහි ඇති Hide IP බොත්තම ක්ලික් කිරීමෙන් මුදෘකාංගයේ දකුණු පස යට පෙන්වා ඇති රටේ බොරු හෙවත් ව්‍යාජ IP ලිපිනයට මාරු වේ.
ඔබට කැමති රටක ලිපිනයකට මාරු වීමද තෝරා ගත හැකිය.මෙය Google Chrom සදහා ක්‍රියාත්මක නොවන අතර Internet Explore,Firefox හා Opera යන බ්‍රවුසර් සමග සාර්ථකව ක්‍රියාත්මක වේ.ඔබ මේය ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව Add one එකක් ඉන්ස්ටෝල් වෙන අතර එය බ්‍රවුසර් එකට ඉන්ස්ටෝල් කර සාර්ථක ප්‍රථිපල ලබා ගැනීමට බ්‍රවුසර් එක වසා දමා නැවත ක්‍රියාත්මක කරන්න.කෙසේ හෝ අර ඉහත කී පරිදි ඔබට යාමට නොහැකි වෙබ් අඩවිවලට IP එක සැගවීමෙන් අනතුරුව පිවිසිය හැකි අතර ඔබට IP ඒක සැගවීම නැවත්වීමට Stop Hide කිරීමෙන් සැබෑ IP ලිපිනය ලබා ගත හැකිය.එහෙනම් පහතින් IP ඒක සැගවීමට සොෆ්ට්වෙයා ඒක හා ක්‍රැක් ඒක ඩවුන්ලෝඩ් කරගන්න.




Zip Password [if need]: softwarenomile

1 comment

Anonymous said...

නියම භාණ්ඩයක් ස්තුතියි