Breaking News:

latest

Software සිංහලෙන් සේවාවෙන් ඉවත් වෙන්නට සැරසෙයි!

  2009 වසරේ සිට මෙ දක්වා ඔබ​ට අවශ්‍ය මෘදුකාංග නොමිලේ සපයමින් අඛන්ඩ සේවාවක් සැපයු Software සිංහලෙන් වෙවි අඩවිය තම ස්වෙචිචාවෙන් නොමිලේ මෘදුකා...

 
2009 වසරේ සිට මෙ දක්වා ඔබ​ට අවශ්‍ය මෘදුකාංග නොමිලේ සපයමින් අඛන්ඩ සේවාවක් සැපයු Software සිංහලෙන් වෙවි අඩවිය තම ස්වෙචිචාවෙන් නොමිලේ මෘදුකාංග ලබා දීමෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා?මෙ සදහා හේතු වී ඈත්තේ දැනට මෘදුකාංග වෙලදපලේ ඈති දැඩි නීති සහ පෙෘද්ගලික හේතුන් ය.

එහෙත් මිලදි ගත යුතු මෘදුකාංග හැර,නොමිලේ ලබා දෙන මෘදුකාංග,Open Souse මාදිලියේ මෘදුකාංග සහ වෙනත් සේවාවන් අඛන්ඩව ඉදිරියටත් ලබා දීම​ට කටයුතු කරනු ඈතියි.

2012 පෙබරවාරි 16 වන දින වන විට Software සිංහලෙන් වෙබි අඩවිය තාවකාලිකව අත්හිටවා,
පෙබරවාරි 18 වන දින පමණ වන විට අලුත් මුහුණුවරකින් වෙබි අඩවිය නැවත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වී සිටුමු.

මෙ හේතුවෙන් පාඨක ඔබට සිදුවන අපහසුතාවය ගැන අප මහත් සේ අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටුමු.
නමුත් මෙ මස 16 වන දින දක්වා ඔබට අවශ්‍ය මුදුකාංග බාගත කර ගත හැකිය?ඉන් ඉදිරියට කිසිම විටක මිලදි ලබා ගත යුතු මාදුකාංග අප අඩවිය විසින් crack,patch,Licence ආදි කිසිම ආකාරයකින් ඉදිරිපත් නොකරනු ඈත.

ස්තුතියි,
ඈඩිමින්,
Software සිංහලෙන්.

13 comments

Anonymous said...

anee epaaaaaaa

Anonymous said...

අයියෝ අපිට දැන් වැලේ වැල් නැතිවෙනවා :(

Unknown said...

ai ehema karanda hethuva ?

Dilshan Wijesooriya said...

වැඩිපුරම පෙෘද්ගලික හේතු මත තමයි ඉතින්!

Dudaya said...

ඇඩෙනවා තනි ඇහැට ඔයාලා නිසා අපි ආස කරපු software ගොඩක් නොමිලේම ගත්තනේ

dheeranath said...

නීතියට ගරු කිරීම හොදයි. අපිට සොෆ්ට්වෙයාර් වෙනුවට දැනුම ලබා දෙන්න.

දොඩමා... said...

කල හමාරයි... එහෙම කරොත් ඉතින් අපි අනාතයි...

පන්සල් හංදිය said...

කලබල වෙන්නෙ නැතුව ටිකක් ඉන්නවද, ඔය කිව්වට ඔය කියන විදියටම වෙයිද ......

තව පාරක් හිතන්න, හැම තිස්සෙම කමෙන්ට් නොකලට මම නිතරම යන එන තැනක් මේක ...

Dilshan Wijesooriya said...

@පන්සල් හංදිය : ඔවු අපිට මතකයි?ඒත් මෙක හොදට හිතලා ගත්ත තීරණයක්

Lakshitha said...

aneee epoooo..plzzzzzz.....Software සිංහලෙන් wenuwen api innawa!!!!!!!!!!

පන්සල් හංදිය said...

@Software සිංහලෙන්,
ඔය මොන නීතිය ආවත් පයිරේට් සොෆ්ට්වෙයාර් නැති කරන්න බෑ, ඒක නිසා ඕපන් සෝස් විතරක් දෙන්න හදන්න එපා, ටිකක් ඔහොම ඉන්න වෙන්නෙ මොකක්ද කියලා බලන්න ...........

සමනලයා said...

මොනව වුණත් හොදක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

Unknown said...

මටත් කනගාටූයි