Breaking News:

latest

මොකක්ද මේ sopa ?

උපුටා ගැනීම : http://tech-handiya.com/computerandit/170-sopa-1.html#axzz1lhgNnfHb ඔබත් තාක්ෂණික ප්‍රවෘති ගැන නිතර අවදානයෙන් ඉන්න කෙනෙක් නම...


sopa
ඔබත් තාක්ෂණික ප්‍රවෘති ගැන නිතර අවදානයෙන් ඉන්න කෙනෙක් නම් SOPA ගැන දැනටමත් අහල ඇති! SOPA කියන්නෙ ඇමරිකාවෙ සම්මත වෙන්න යන අන්තර්ජාල වාරණ පණතක්.  
    අමරිකාවෙ මොනා උනත් අපේ ISP ල කියන ස්පීඩ් වලින් ඉන්ටනෙට් දෙනවනම්ි ඒ ඇති කියල සමහර විට ඔබත් හිතාවි. නමුත් මේ පණත ලෝකයේ සෑම අන්තර්ජාල පරිශීලකයෙකුටම බලපෑම් ඇති කරන පණතක්. පහල තොරතුරු සටහන බලල ඔබටත් මේ ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
sopa




2 comments

Unknown said...

අනිවා මමනම් ඉතින් මේ වැඩේට කෙලින්ම විරුද්දයි....මේවගේ දෙයකින් අපේ වැඩවලටත් ගොඩක් බලපෑම් එල්ල වෙනවා....මේවගේ දෙයක් නොවිය යුතුමයි..

Nishan said...

iooooooooo ethakota torrent iwara wage thamai ,ethakota ip hide karalawath yanna barida