Breaking News:

latest

Audio සරළව edit කිරීම

කොහොමද ඉතිං මිතුරෙනි? හුග දවස් 3කට විතර පස්සේ.ඉදලා ඉදලා අර www එකේ අලුත් පැකේජ් එකට මාරු වෙන්න ගියා පහුගිය සිකුරාදා.එයාලත් දවස් 3ක් යනවා ක...

කොහොමද ඉතිං මිතුරෙනි? හුග දවස් 3කට විතර පස්සේ.ඉදලා ඉදලා අර www එකේ අලුත් පැකේජ් එකට මාරු වෙන්න ගියා පහුගිය සිකුරාදා.එයාලත් දවස් 3ක් යනවා කිව්වා අලුත් පැකේජ් එක දෙන්න.එතකන් පරණ පැකේජ් එක වැඩ කිව්වා.ඔව එක සිකුරාදා සවස 6 විතර වෙනකන් වැඩ කරා.නමුත් සිකුරාදා 6න් පස්සේ අද වනතුරු පරණ එකත් නැහැ අලුත් එකත් නැහැ.

දැන්නම් මට www සිහිවෙනවා.හොද වෙලාවට හදිසි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගන්න ඩොන්ගල් එකක් තියන ඉන්නේ.නැත්තම් ඉතිං තාමත් ඉන්ටෙර්නෙට් නැතුව දුක විදිනවා.කියන්නේ නම් අර www සුපිරි කියලා.නමුත් පැමිණිළි 5කට වඩා දාලත් තාමත් www ඉන්ටර්නෙට් ලැබුනේ නැහැ.ඩයලොග් එක තමා අද අන්තර්ජාලයට පැමිණීමට පිහිට උනේ.අනේ මට උන දෙයක්.

හරි අපි හැමෝම වගේ හොයන මුදෘකාංගයක් තමා මම අද දෙන්න යන්නේ.මාතෘකාවෙන්ම තේරෙන්න ඇතිනේ.ඉතිං මේකේ නම තමා Audio Edit Magic v9.මෙමගින් ඔබලාට අවශ්‍ය ගීතයක අවශ්‍ය තැනකික් කපලා ගන්න පුළුවන් වගේම,
  • Using audio presets In Audio Edit Magic
  • Customizing your audio effect properties
  • Output format settings
  • Available audio formats,
  1. Uncompressed WAV PCM;
  2. Compressed WAV (GSM, ADPCM, DSP, U-Law, A-Law and others);
  3. MPEG2 Layer 3 (MP3), MPEG2 Layer 2 (MP2);
  4. WMA (Windows Media Audio);
  5. Ogg Vorbis;
  6. AIFF, AU;
  7. MPC (Music Pack);
  8. VOX (Dialogic ADPCM);
  9. RAW (Uncompressed PCM, U-Law, A-Law);
  10. G.726, G.723, G.721;
  • Audio markers
යන කාර්යයන් හා තවත් බොහෝ කාර්යයන් මෙමගින් කරගත් හැකිය.නමුත් දින 30ක අත්හදා බැලීමේ සංස්කරණය ඉවරවූ පසු ඔබට මෙමගින් වැඩ කිරීමට මෙම මුදෘකාංගය මුදල් දී ලබා ගත යුතුය.නමුත් අපි ඔබට එය නොමිලේම කැමති කාලයක් පාවිච්චි කිරීමට අවශ්‍ය කී එක පහත ලබා දී තිබේ.එම නිසා ඔබට සතයක්වත් වියදම් නොකර මුදෘකාංගය ඔබගේ කරගත හැකිය.එහෙනම් ඔබගේ අදහසක් එහෙම දාලා යනව නම් හුගක් අගනේය.සිප් රහස් වචනය සෑම ලිපියක් අවසානයේම වම් පස සදහන් කර තිබේ.

Audio Edit Magic v9 Serial:Link
  • Name: www.softwarenomile.org
  • Serial: AEM59487560




Zip Password [if need]: softwarenomile