Breaking News:

latest

අලුත්ම ආකාරයේ වීඩියෝ බැලීම 2

අපි බොහෝ විට කැමතියි චිත්‍රපටි අමුතුම ආකාරයෙන් බලන්න.නමුත් එහෙම හුගක් චිත්‍රපටිවල ෆෝමැට් මාදිලි වෙනස්ය.හුගක් වෙලාවට අපි පාවිච්චි කරන ප්ලේ...

අපි බොහෝ විට කැමතියි චිත්‍රපටි අමුතුම ආකාරයෙන් බලන්න.නමුත් එහෙම හුගක් චිත්‍රපටිවල ෆෝමැට් මාදිලි වෙනස්ය.හුගක් වෙලාවට අපි පාවිච්චි කරන ප්ලේයර් එකෙන් සමහර ෆෝමැට් මදිලිවලින් නිකුත් වී තිබෙන වීඩියෝ දර්ශන බැලීමට හැකියාවක් නැත.නමුත් හුගක් ෆෝමැට් මාදිලිවල ඇති වීඩියෝ දර්ශන බැලීමට හැකියාවක් ඇති ප්ලේයර් එකකි Power DVD 12 කියන ප්ලේයර් ඒක.මෙහි ඔබට කැමති ආකාරයට සවුන්ඩ්ස් හෙවත් ශබ්දය සකස් කරගත හැකි අතර වීඩියෝ පෙනෙන ආකාරයද වෙනස් කරගත් හැකි වේ.

ඔබ විසින් ඔබගේ ඩිවිඩි කියවනයට ඩිවිඩි එකක් දමා එහි ඇති සියලුම පහසුකම් අත්විදිය හැකිය.උදහරණයක් ලෙස ඔබට එම ඩිවිඩි එකේ ඇති ශබ්දය වෙනස් කරගැනීමට අවශ්‍ය නම් ඔබ සාමාන්‍ය ඩිවිඩි ප්ලේයර් එකකට ඩිවිඩි එක දාලා ප්ලේ කල විට එම චිත්‍රපටියේ ප්‍රධාන මෙනුව හරහා සාමාන්‍ය ඩිවිඩි ප්ලේයර් එක හරහා තෝරාගන්නා ආකාරයටම තෝරාගත හැකිය.වෙනසකට තියෙන්නේ ඔබ ඩිවිඩි ප්ලේයර් එකේදී එය තෝරන්නේ රිමෝට් එකක් හරහා ය.ඔබ පරිගණකයේදී මෙය තෝරන්නේ මවුස් එක මගින්ය.

ඔබ ධනවත් පවුලක කෙනෙක් නම් ඔබට බැංකුවෙන් ලබා දුන් ණය පාඨක හෙවත් ක්‍රෙඩිට් කාඩ් එකක් තිබේ නම් ඔබට ප්ලේයර් එක හරහාම ඔබට ලගදි නිකුත් වෙච්ච චිත්‍රපටි ඇණවුම කර ඔබට නැරබිය හැකිය.නමුත් ණය පතක් ඔබ පාවිච්චි කරන්නේ නම් ඔබ රටට ණය පුද්ගලයෙකු බව මතකේ තබාගන්න.එහෙනම් මුදෘකාංගය පහතින් ඩවුන්ලෝඩ් කරගන්න.අපි දීලා තියෙන පැටච් එක එම ෆෝල්ඩරය ඇතුලේ උපදෙස් අඩංගු නෝට් එක කියවා මුදෘකාංගය නොමිලේ කරගන්න.මෙහි කී තාම පරීක්‍ෂා කරන බැවින් එහි පරීක්‍ෂා නිමවූ ගමන්ම ඔබ වෙත නිකුත් කරන බව කරුණාවෙන් දැනුම් දෙමි!

Crack File


 
Zip Password [if need]: softwarenomile

1 comment

Raveendra S Bandara said...

Eset smart security eke blacklist nethi key ekak nedda?mata epawela inne wda karannethi keys gahala. neththam honda internet security ekak kiyahanko daganna.