Breaking News:

latest

Crack කරගෙන Folder Lock දාන්නේ මොකටද?

අපි හුගක් වෙලාවට තමතමන්ගේ පෙෘද්ගලික දේවල් පරිගණකය තුල හංගන්න Folder Lock Software's පාවිචිචි කරනවා.ඒත් ඒ සේරම වගේ Software's අපි ...


අපි හුගක් වෙලාවට තමතමන්ගේ පෙෘද්ගලික දේවල් පරිගණකය තුල හංගන්න Folder Lock Software's පාවිචිචි කරනවා.ඒත් ඒ සේරම වගේ Software's අපි මුදල් ගෙවලා මිලදී ගත යුතු Software's.ඒ වගේ වෙලාවට අපේ කස්ටිය කරන්නේ Crack කරපු Software's පාවිචිචි කරනවා.crack කරපු Software වලින් අපිට ඔිනි වැඩෙී කරලා දෙනවා,නමුත් හුග දෙනෙක් නොදන්න කරැණ තමයි මෙි Cracked Software's අපේ පරිගනකයට දැඩි ලෙස හානි කරනවා.

හරි අපි මෙ software එක ගැන කථා කරමු.මෙකත් සුපුරැදු පරිදි මුදල් ගෙවලා ගන්න ඔිනි software එකක් තමයි.ඒත් වෙන software වගේ register වෙන්න කියලා වද දෙන්නෙ නැහැ.ඒ වගේම මෙකෙ trial version එක Expire වෙන්නෙත් නැහැ.අපිට කැමති කාලයක් මෙ software එක register නොකර පාවිචිචි කරන්න පුලුවන්.මෙහෙමයි කරන්නේ,

මුලින්ම පහතින් software එක download කරගන්න.


  • හරි දැන් Software එක Run කරන්න.Install කරන්න අරවා මෙවා මුකුත් නැහැ.නිකන් Run කරන්න.
  • එතකොට එනවා මෙන්න මෙහෙම window එකක්.

  • අපිට ඔිනි නමි අපි ලොක් කරන්න හදන Folder එක ගාවට මෙ software එක Copy කරලා කරන්නත් පුලුවන්.එතකොට තියන්න ඔිනි Protect Default කියන එක Select කරලා,නැතිනමි වෙන තැනක තියෙන Folder එකක් ලොක් කරනවා නමි Protect Another කියන එක Select කරලා
    එතකොට එන Window එකෙන් අපිට ලොක් කරන්න ඔිනි Folder එක Select කරලා දෙන්න ඔිනි.
  • දැන් කැමති Password එකක් දිලා Folder එක ලොක් කරගන්න.
  • හරි දැන් අපිට ලොක් කරන්න ඔිනි උන Folder එක තියෙනවද බලන්න.Folder එක වෙනුවට දැන් එතන තියෙන්නේ මෙ Software එක.
  • අපිට ඒ Folder එක ආපහු අන්ලොක් කරගන්න ඔිනි නමි,එතන තියෙන Software setup එක Run කරන්න,එතකොට අපිට එනවා මෙ වගේ Window එකක්.

  • මෙකෙ Password එකට අපි ලොක් කරන්න පාවිචිචි කරපු Password එක දෙන්න.
  • ඊට පහල තියෙන Option වලින් කැමති Option එක Select කරන්න.

    1. Virtual Disk - වෙනත් Hard Disk Location එකකට හෝ වෙනත් Folder එකක් තුලට අන්ලොක් කරන්න.
    2. Temporary - තාවකාලිකව Folder එක අන්ලොක් කර තබා ගන්න.එවිට පහත ආකාරයට Window එකක් ලැබෙනවා.එහි Restore Protection Click කිරිමෙන් නැවතත් Folder එක ලොක් කල හැකිය.

    3. Complete -Folder එක සමිපුරනයෙන්ම අන්ලොක් කිරීම සදහා.

3 comments

Anonymous said...

එලම කිරි මචං බඩු වැඩ ලෙසටම

Anonymous said...

සිරා මචො,,,,,,,,,එල තමා.......

Anonymous said...

thanks