Breaking News:

latest

Dialog වෙතින් Dialog Ez Cash හදුන්වා දෙයි!

ජංගම සන්නිවේදනය ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ වෙළදපොළ ප්‍රමුඛයා වන ඩයලොග් ආසිආටා සමාගම මෙරට ජංගම දුරකථනයෙන් කෙරෙන පළමු මුදල් ගනුදෙනු සේවාව ...




ජංගම සන්නිවේදනය ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ වෙළදපොළ ප්‍රමුඛයා වන ඩයලොග් ආසිආටා සමාගම මෙරට ජංගම දුරකථනයෙන් කෙරෙන පළමු මුදල් ගනුදෙනු සේවාව හදුන්වා දී ඇත.

ජංගම දුරකථනය හරහා කෙරෙන මෙම අතිනවීන මුදල් සේවාව ඩයලොග් මගින් හදුන්වා දෙන ලද්දේ ඩයලොග් Ez Cash යනුවෙනි.

මෙහිදි ජංගම දුරකථන ග්‍රාහකයින්ට සිය ජංගම දුරකථනය තුළ ජංගම මුදල් ගිනුමක් පවත්වා ගෙන යාමේ අවස්ථාව උදාවේ.මේ වනවිට මිලියන 7.5 අධික ග්‍රාහකයන් වෙත මෙම සේවාව ඔස්සේ මුදල් යැවීමට හෝ ලබාගැනීමට සහ සෘජුවට සිය ජංගම දුරකථනය යොදා ගනිමින් බිල්පත් ගෙවිම මෙන්ම භාණ්ඩ හා සේවා ගාස්තු ගෙවීමද සිදු කල හැක.

ශ්‍රී ලංකාවේ ජංගම සන්නිවේදන ක්ෂේත්‍රය ජංගම මුදල් යුගයක් කරා ගෙන යාමට පුරෝගාමීත්වය දිමට හැකිවිම වරප්‍රසාදයක් ලෙස සලකන බවත්, මෙහිදි ජංගම දුරකථනය මුදල් ගනුදෙනු සදහා භාවිතා කරන මෙවලමක් බවට පත්වන බවත්, ඩයලෝග් ආසිආටාහි අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසුරිය මහතා පැවසීය.

ඩයලොග්හි ජංගම මුදල් සේවාව වන Ez Cash හදුන්වාදීමත් සමඟ මිලියන 7.5 ට ට අධික ඩයලොග් ග්‍රාහකයන් හට තම ජංගම දුරකථනය මගින් #111# ඩයල් කිරීමෙන් මෙම සේවාව ලබා ගත හැකිය.

දිවයින පුරා ඇති අලෙවි සැල් 10,000 ට අධික සංඛ්‍යාවකින් මෙම සේවාව ලබා ගත හැකිය.

මුදල් ඇතුලත් කරගැනීම සුපිරි වෙළදසැල්, බැංකුශාඛා ටේලර් යන්‍ත්‍ර, අන්තර්ජාලය හා දුරකථන බැංකු සේවාවන් ඔස්සේද සිදුකර ගත හැකිය.

Ez Cash ගිණුම් අතර මුදල් හුවමාරුවද භාණ්ඩ හා සේවා සදහා ගෙවීම, අන්තර්ජාලය ඔස්සේ කරන මිලදී ගැනීම්, ජංගම දුරකථනයේ ඇති තෛයි භාෂා සේවා ජාලය ඔස්සේ කෙටි පණිවිඩයක් මගින් සිදුකල හැකිය.

අතිශ්‍ය දියුණු තත්ත්වයේ සෑම ජංගම මුදල් ගනුදෙනුවක්ම ග්‍රාහකයාට අදාළ රහස්‍ය අංකයකින් මෙන්ම 3DES අනුමැතිය හා සෙසු ක්‍රියාමාර්ග ඔස්සේ සුරක්ෂිත කොට ඇත 



To Send Money
Step 1: Dial #111# and select “Send Money”
Step 2: Enter PIN
Step 3: Enter recipient’s mobile number
Step 4: Enter amount
Step 5: Confirm transaction
Step 6: You will receive a receipt via SMS

For Dialog Bill Payments
Step 1: Dial #111# and select “Dialog Payments” from menu
Step 2: Enter PIN
Step 3: Select one of the following (Dialog Mobile, Dialog TV, Dialog WiMax, Dialog Fixed Line)
Step 4: Enter your Dialog mobile number / account number
Step 5: Enter amount
Step 6: Confirm transaction
Step 7: You will receive a receipt via SMS

For Utility Bill Payments
Step 1: Dial #111# and select “Utility Payment” from menu
Step 2: Enter PIN
Step 3: Select relevant utility provider (CEB, LECO, Water Board, SLT etc.)
Step 4: Enter account number(Avoid using spaces & symbols when entering an A/C number)
Step 5: Enter amount
Step 6: Confirm transaction
Step 7: You will receive a receipt via SMS

For Pay Merchant
Step 1: Dial #111# and select “Pay Merchant”
Step 2: Enter PIN
Step 3: Enter merchant’s mobile number
Step 4: Enter amount
Step 5: Confirm transaction
Step 6: You will receive a receipt via SMS

For Balance Check
Step 1: Dial #111# and select “Balance Check”
Step 2: Enter PIN
Step 3: View pop-up screen with details on phone

For Mini Statement
Step 1: Dial #111# and select “Mini Statement”
Step 2: Enter PIN
Step 3: View pop-up screen with details on phone

For Change PIN
Step 1: Dial #111# and select “Change PIN”
Step 2: Enter current PIN
Step 3: Enter new eZ Cash PIN
Step 4: Re-enter new PIN
Step 5: Receive SMS confirmation

eZ Cash Account Top-up / Recharge
Step 1: Merchant initiates the transaction
Step 2: You will have to provide your mobile number, the amount to be topped up
Step 3: Hand over the cash to the merchant
Step 4: You will receive a confirmation SMS

To Withdraw Cash at any eZ Cash Point
Walk into any eZ Cash Point and request for the Cash Withdrawal Service
Step 1: Merchant initiates the transaction
Step 2: You will have to provide your mobile number and the amount which is to be withdrawn
Step 3: Once Merchant confirms Transaction you will immediately receive a pop-up on your phone requesting your PIN to authorise theTransaction
Step 4: Enter your PIN on your mobile to authenticate
Step 5: You will receive a confirmation SMS
Step 6: Merchant will hand over cash



Chargers

Transaction Type eZ Cash Account Category Minimum Limit Per Transaction (LKR) Maximum Limit Per Transaction (LKR)
Top-up and Receive Money Classic Account N/A 10,000
Power Account N/A 25,000
Send Money Classic Account N/A 5,000
Power Account N/A 5,000
Dialog Bill Payments Classic Account 20 10,000
Power Account 20 25,000
Utility Bill Payments Classic Account 20 5,000
Power Account 20 25,000
Payment for Goods at eZ Cash merchants Classic Account 10 5,000
Power Account 10 25,000
Internet Based Payments for any web merchant Classic Account 10 5,000
Power Account 10 25,000

eZ Cash Transaction Charges

Transaction Type Transaction Charges (Rs.)
Cash Top-Up FREE
Send Money
Rs. 0 – 200 FREE
Rs. 201 – 500 2
Rs. 501 – 1,000 5
Rs.1,001 – 3,000 10
Rs.3,001 – 5,000 15
Dialog Bill Payments (Mobile, Television, Fixed Line, Internet) FREE
Utility Bill Payments (CEB, LECO, NWSDB (Water), SLT etc.) Direct from your Mobile 20
At eZCash point with Merchant Assistance – 25
Cash Withdrawal
Rs. 0 – 200 5
Rs. 201 – 500 10
RS. 501 – 1,000 20
Rs. 1,001 – 3,000 60
Rs. 3,001 – 5,000 100
Payment of Goods at eZ Cash merchants FREE
Mini Statement FREE
Detailed Printed Statement 200.00 made available at Dialog Customer Care Centres only
Balance Check FREE
Change PIN FREE
* All charges provided above are subject to change


4 comments

Anonymous said...

Hola, my name is Natalia. I’m a retired engineer from Boston and I’m enjoying reading this forum. :)

Anonymous said...

Hello, my name is Ditan.
I’m a retired engineer from Boston and I’m enjoying reading this forum.

soori said...

ez Cash ginumata kauru hari gihin password 1kak 3parak gahala ez Cash ginuma INACTIVE unoth mokada karanne ?

Dilshan Wijesooriya said...

customer care කථා කරලා කියන්න?