Breaking News:

latest

Windows 7 ගැන

වින්ඩෝස් 7 යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් වල නවතම නිකුතුවයි. මෙය පෞද්ගලික පරිගණක සදහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඉදිරිපත් කරනලද මෙහෙයුම් ...


වින්ඩෝස් 7 යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් වල නවතම නිකුතුවයි. මෙය පෞද්ගලික පරිගණක සදහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඉදිරිපත් කරනලද මෙහෙයුම් පද්ධතිවලින් එකකි. වින්ඩෝස් 7 නිකුත් වූයේ 2009 ජූලි 22 දා නිෂ්පාදනය අවසාන කිරීමෙන් පසුවය. එහෙත් එය සිල්ලරට විකිණීම සදහා නිකුත් වූයේ 2009 ඔක්තෝබර් 22 දාය.

මෙහි පූර්වගාමියා වූ වින්ඩෝස් විස්ටා නිකුත් වීමෙන් තෙවසරකට පසු මෙය නිකුත් කෙරිණි.වින්ඩෝස් 7 වල යම් සංඛ්‍යාත්මක අලුත් ලක්ෂණ තිබේ, උදාහරණ ලෙස අතථ්‍ය දෘඩ ඩිස්ක සදහා සහය දැක්වීම, වැඩිදියුණු කල බහු-ලක්ෂ සකසනවල ක්‍රියාකාරිත්වය වැනි දෑ වින්ඩෝස් 7 වල දැකිය හැක.

වින්ඩෝස් 7
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි
Windows 7 logo.svg.png
Windows 7.png
වින්ඩෝස් 7 අවසාන සංස්කරණයෙහි තිර රූපකයක්
විකාශකයා
මයික්‍රොසොෆ්ට් සංස්ථාව
වෙබ් අඩවිය නිල වෙබ්අඩවිය
Releases
නිකුත්වූ දිනය RTM: July 22, 2009
Retail: October 22, 2009 (info)
වත්මන් සංස්කරණය 6.1 (Build 7601: Service Pack 1) (පෙබරවාරි 22, 2011; 14 මාස ගණනකට පෙර) (info)
මූලාශ්‍ර ආකෘතිය නිමවූ මූලාශ්‍ර / බෙදනලද මූලාශ්‍ර
බලපත්‍රය MS-EULA
කර්නල් වර්ගය දෙමුහුන්
යාවත්කාලීන ක්‍රමය වින්ඩෝස් නවීකරණය
කරළි සහය IA-32, x86-64
පූර්වගමනය කළේ වින්ඩෝස් විස්ටා


වින්ඩෝස් 7 සදහා අවශ්‍ය අවම දෘඩාංග අවශ්‍යතා
නිර්මාණ ශිල්පය බිටු-32 බිටු-64

සකසනය :1 GHz x86 සකසනයක් 1 GHz x86-64 සකසනයක්
මතකය (RAM) :1 GB 2 GB
ග්‍රාපික කාඩ් පත :DirectX 9 ග්‍රාපික සකසනය සමග WDDM driver model 1.0
(Not absolutely necessary; only required for Aero)
HDD නිදහස් ඉඩ :16 GB of free disk space 20 GB of free disk space
ප්‍රකාශ ධාවකය :DVD drive (only to install from DVD/CD Media)

No comments