Breaking News:

latest

ජංගම දුරකථන පිලිබද රජයේ විශේෂ නිවෙිදනය!

 ​ මෙන්න රජය විසින් සියලුම ජංගම දුරකථන පරිශිලකයන්ට,විකුනුමි කරැවන්ට හා මිලදි ගන්නන්ගේ දැන ගැනීමට දුන්න නිවෙිදනයක්?  සංඛ්‍යාංක පහලවක් සහිත...

 ​මෙන්න රජය විසින් සියලුම ජංගම දුරකථන පරිශිලකයන්ට,විකුනුමි කරැවන්ට හා මිලදි ගන්නන්ගේ දැන ගැනීමට දුන්න නිවෙිදනයක්?

 සංඛ්‍යාංක පහලවක් සහිත ජංගම දුරකථන උපකරණය හදුනා ගැනීමෙ අංකය (IMEI) ජංගම දුරකථන සදහා ලබා දී ඇති අනන්‍ය අංකයක් වන අතර දූරකථනයේ බැටරිය ඉවත් කල විට එහි අභ්‍යන්තරයේ දැක්වෙ.ජංගම දුරකථනයේ යතුරැ පුවරැව මත *#06# ඇතුලත් කල වි​ටද මෙම (IMEI) අංකය තිරයේ දිස්වෙි?ඉහත අංක පහලවෙන් පලමු අංක අට මාදිලිය වෙන් කිරිමේ සංකේත අංකය (TAC) වන අතර එමගින් දුරකථනයේ වර්ගය (Marketing Name) හා නිෂ්පාදකයා (Manufacturer) හදුනාගත හැක?

තම දුරකථනයේ TAC අංකයේ සත්‍යතාව tharalika@trc.gov.lk  යන ලිපිනයට E-mail කිරිමෙන් තහවුරැ කර ගත හැකිය?එමෙන්ම මෙම අංකය තමාටම තහවුරු කර ගත හැකි ක්‍රමවෙිදයක් ඉදිරියේදි විදුලි සංදේෂන නියාමන කොමිසමේ වෙබි අඩවියෙන් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තුවෙන් සිටින අතර කෙටි පණිවිඩ මාර්ගයක්ද විවර කරනු ඈත?

ජංගම දුරකථන අලෙවි කරන්නන් ශ්‍රී ලංකා විදුලි සංදේෂන නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කල වලංගු බලපත්‍රයක් ලබා ගත යුතු වන අතර එය සිය අලවි මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කල යුතුය?

බලපත්‍ර ලාභි වෙලදුන් සහ අනුමන ජංගම දූරකථන වර්ග පිලිබද ලැයිස්තුවක් ශ්‍රී ලංකා විදුලි සංදේෂන නියාමන කොමිෂන් සභාවේ වෙබි අඩවියෙන් ලබා ගත හැකිය,වැඩිදුර තොරතුරු සදහා අමතන්න,

තරලිකා ලිවෙිරා මහත්මිය
සහකාර අධ්‍යක්ෂ(ජංගම සේවා)
B.se Eng . C Eng . MIET (UK)
දුරකථන +94 11 2676984
ෆැක්ස් +94 11 2671444
           +94 11 2676984
විද්්‍යුත් තැපෑල tharalika@trc.gov.lk