Breaking News:

latest

Firefox 4 beta

මෙන්න Firefox 4 වැනි සංස්කරනය?තාමන් මෙික තියෙන්නේ අත්හදා බැලිමි කරන මටිටමේ ඒ කිවිවෙ beta Edition එකේ?මමත් හාගෙන පාවිචිචි කරලා බැලුවා මට හිතු...

මෙන්න Firefox 4 වැනි සංස්කරනය?තාමන් මෙික තියෙන්නේ අත්හදා බැලිමි කරන මටිටමේ ඒ කිවිවෙ beta Edition එකේ?මමත් හාගෙන පාවිචිචි කරලා බැලුවා මට හිතුනු විදියට මෙක නිකමි අලුත්ම Google chrome එක වගේ?Security නමි තවත් හොද වෙලා?ඒ වගේම තමයි කලින් Firefox Browser වල නිබුන හිරවෙන ගතිය slow වෙන ගතිය මග ඇරලා තියෙනවා?ලස්සන Look එකකුත් තියෙනවා?ඔයාලත් භාගන්න,හොදද බලලා Comment එකක් දාලා යන්න?පහලින් Download කරගන්න

Firefox 4

2 comments

Unknown said...

මගේ සිංහල ෆොන්ට් ටික UPSET ගියානේ බන්

Dilshan Wijesooriya said...

ooops සමාවෙන්න මට කියන්න බැරි උනා Uni cord මෙකට තාම Support කරන්නේ නැහැ?