Breaking News:

latest

E bay තෑගි වවුචර් ගන්න

අද අපි කතා කරන්න යන්නේ E bay වෙතින් නොමිලේම Gift Cards ගන්න විදිය ගැන?E bay ගැන කටිටිය දන්නවා ඇති නේ,නැත්නමි කෙටියෙන්ම කියන්නමි?E bay කියන්න...

අද අපි කතා කරන්න යන්නේ E bay වෙතින් නොමිලේම Gift Cards ගන්න විදිය ගැන?E bay ගැන කටිටිය දන්නවා ඇති නේ,නැත්නමි කෙටියෙන්ම කියන්නමි?E bay කියන්නේ පිටරටවල් වලින් බඩු ගෙන්න ගන්න තියෙන හොදම Web Site එක.

එහෙනමි මාතෘකාවට බහිමු,ඔයාලා දන්නවනේ E bay හරහා සමහර බඩු ගන්න එක ලාභයි?අපි එහෙම බඩු ගන්න කොට අපිට Gifts Card හමිබ උනොත් තවත් ලාභයි නේද?එහෙනමි මම දැන් කියලා දෙන විදියට මෙි මම කියන Web Site එකේ Register වෙන්න?එතකොට එකේන් ඔයාලට හමිබ වෙනවා Link එකක්,ඔයාලට කරන්න​ තියෙන්නේ ඒ Link එක Facebook,Twitter,My Space වගේ ක්‍රමයකින් යාලුවොන්ට යවන්න?

එතකොට ඔයාලගේ යාලුවො ඒක දැකලා එයාලත් ඒ Link එක හරහා ගිහින් Register උනාම ඔයාලට Points ලැබෙනවා?ඒ කියන්නේ එක්කෙනෙක් Register උනාම $0.25 ක් ලැබෙනවා?Bux Sites වල Ads බල බල ඉන්නවට වඩා නමි ගොඩක් හොදයි?ඒ විදියට $50 ක්,ඒ කියන්නේ Points 200 ක් උනාම අපිට $50 නිදහසේ වියදමි කරන්න Free Gift Card එකක් දෙනවා?පොඩිඩක් දගලලා කටිටිය Set වෙලා කරගත්තොත් දවසින් දෙකෙන් Card එකක් ගන්න පුලුවන්?

12 comments

iPlus said...

මචං ඔය අඩවිය කරන්නේ බොරුවක්. පොයින්ට්ස් 100 පනිනකොට මෙහෙම msg එකක් එනවා. මෙතන තියෙනවා මගෙ එකවුන්ට් එකෙන් ගත්ත screenshot එකක්.
http://goo.gl/JlFiD

උබ මාත් එක්ක තරහාවෙන්න එපා. මං ඇත්ත කීවේ. මොකටද සුද්දංගේ ලණු අපේ එවුන්ට කවන්නේ, නේද?

Geeth Nuwan said...

ඔයාට මේකියන Gift Card එක ලැබුන ද ??

Dilshan Wijesooriya said...

@iplus : අපේ මම තරහා නැහැ මෙි ගැන දැනුවත් කරාට ස්තුතියි?Msg එකේ Photo එක දැම්මටත් Thanks

@ගීත් | Geeth : නැහැ මමත් දැනුයි Try කරන්නේ අපි බලමු iplus කියපු විදියට උනොත් දෙමු විනාස වෙන්නම Post එකක්?

Anonymous said...

$50 Ebay gift card 1k $1.50 kata ganna puluwan bun

Dilshan Wijesooriya said...

ඒ කොහෙන්ද?

චතුවා said...

මේක වැඩ නෑ බං.. පොයින්ට් 100ක් එකතු වෙලා දැන් දවස ගානක් වෙනවා.. ඒ වගේම තවත් අය මගේ ලින්ක් එකෙන් ගිහින් තියෙනවා 100ක් එකතු වුනාට පස්සේ.. තාම 100 ට එහා ගියේ නෑනේ නෑනේ මචෝ.. මං අතෑරියා වැඩේ..

Dilshan Wijesooriya said...

මෙික ගැන නමි පැමිනිලි ගොඩයි?

Roshan said...

මේක සම්පූර්ණයෙන්ම බොරුවක් මටත් අර http://goo.gl/JlFiD
Massage එකම එනව. මටත් $28 ක් උනාම ඔය Massage එක ආව

Dilshan Wijesooriya said...

මෙික ගැන දැනුවත් කරපු එක හොදයි

Dilshan Wijesooriya said...

Roshan කියපු එක ඈත්ත ඒ Massage එක මටත් ආවා තනිකර බොරැව කරන්නේ :@

Anonymous said...

math kara un boru karanne,tawa bux to ekath boru

Unknown said...

machanla pay pal use karanna epa eken lankata saili genna ganna baha moneybookers site ekak athi eka use karanna