Breaking News:

latest

Opera Mini වල සිංහල පේනන්නේ නැද්ද?

Opera Mini කියන්න කා අතරත් හොදටම ජනප්‍රය වුන Mobile Browser එකක්?ඒත් Opera Mini වලින් සිංහල කියවන්න බැහැ නේද?අද අපි කථා කරන්න යන්නේ Opera Mi...

Opera Mini කියන්න කා අතරත් හොදටම ජනප්‍රය වුන Mobile Browser එකක්?ඒත් Opera Mini වලින් සිංහල කියවන්න බැහැ නේද?අද අපි කථා කරන්න යන්නේ Opera Mini වලින් සිංහල කියවන්න හදාගන්න විදිය?

 ඔයාලා උත්සහ කරලා බලලා නැත්නමි සිංහල වලින් ලියවුනු වෙබි අඩවියක​ට ගිහින් බලන්න මෙි විදියටයි සිංහල අකුරැ පෙන්නන්නේ,


දැන් අපි බලමු හරියට සිංහල අකුරැ පෙන්නන්න හදාගන්න විදිය,
මුලින්ම යන්න Opera Mini වලට,ගිහිල්ලා Address Bar එකේ Address එක වෙනුවට Config: කියලා Type කරන්න,


එහෙම Type කරලා GO කරන්න,එතකොට පහල තියෙන පිටුවට යනවා?


බලන්න ඒ පිටුවෙි පහලම තියෙනවා Use bitmap fonts for complex scripts කියලා එකක් ඒක සාමානයෙන් NO කියලා Select කරලා තියෙන්නේ?
දැන් අපි ඒක වෙනස් කරලා එතනට YES කියලා දානවා?


 දැන් අන්තිමට ඊට පහල නියෙන Save Button එක Click කරන්න?එතකොට අපි කරපු වෙනස් කම Save වෙනවා?

දැන් ඔයාලා සිංහලින් ලියවුන අඩවියකට ගිහින් බලන්න සිංහල කියවන්න පුලුවන්ද කියලා?උදව්වක් ඔිනි නමි මගෙන් අහන්න,වැඩෙි හරි ගියාම මතක් කරලා Comment එකක් දාලා යන්න?

13 comments

Anonymous said...

වැඩෙි හරි මචං එල එල

NUWAN PEIRIS said...

SONY ERICSSON PHONE WALATA SINHALA DAGANNA KOHAMADA?

Dilshan Wijesooriya said...

සමාවෙන්න?ඒ ගැන නමි මම දන්නේ නැහැ,ඒත් මම පොඩිඩක් හොයලා බැලුවා මට හමිබ උනා මනුශාන් ගේ සයිබර් අඩවියෙන් ඒ ගැන විස්තර,මෙතනින් බලන්න http://blog.manushan.net/?p=491

Madhawa Habarakada said...

මේකෙදි කරන්නෙ සියළුම අක්ෂර bitmap image එකක් විදිහට ලෝඩ් කරන එකයි, ඉතින් හොඳට traffic නම් යයි. :)

Madhawa Habarakada said...

ඒක නෙමෙයි, ඔයාගෙ IP trace කරන විජට් එක හොඳ එකක් නම් නෙමෙයි. මම ඉන්නෙ පාදුක්කෙ, ඒකෙන් කියන්නෙ බත්තරමුල්ලෙ කියල.
හැබැයි ඉතින් කොයිකත් එකයි. සමහට ඒවයින් මාව ගම්පහ තරම් ඈතට යවනව. :D

Dilshan Wijesooriya said...

@ Madhawa Habarakada : හ්ම් ඒකත් එහෙමද?
ඔවු මටත් ඔික උනා,හැමඑකම වෙලාවකට හොදට වැඩ තවත් වෙලාවකට පිස්සු නටනවා?

පන්සල් හංදිය said...

තැන්ක් යූ වෙරි මච්.......... වැඩේ ගොඩ........

Saweera said...

එල එල මාත් හොය හොය හිටියෙ මේක.

Anonymous said...

This is good. Worked with Sony Ericson too. Thank you.

digpriyankara said...

මම මේක කොච්චර කල් හොයපු දෙයක්ද
අන්තිමට මේක හොයන එක ඇත ඇරලා දැම්ම
ඔබට ගොඩක් ස්තුත්ය්

Anonymous said...

thanks mchan.... weda hari

Anonymous said...

sinhala nam penawa. eth poddak wikara widiyatane....

Dilshan Wijesooriya said...

සිංහල පෙන්නන්නේ image වලින් ඒකයි ඒ