Breaking News:

latest

Firefox වෙිගවත් කරන Speedyfox

  මෙන්න Firefox පාවිචිචි කරන අයට වෙබි පිටු ඉක්මනින් Load වෙන්න හදා ගන්න ක්‍රමයක්?මෙි තමයි Speedyfox,ගොඩක් පුංචි 500KB විතර වෙන ඒත් ගොඩක් ලො...


මෙන්න Firefox පාවිචිචි කරන අයට වෙබි පිටු ඉක්මනින් Load වෙන්න හදා ගන්න ක්‍රමයක්?මෙි තමයි Speedyfox,ගොඩක් පුංචි 500KB විතර වෙන ඒත් ගොඩක් ලොකු වැඩක් කරන Software එකක්?කරන්න තියෙන්නේ මෙචිචරයි?

  1. මුලින්ම Software එක බාගන්න,
  2. ඊට පස්සේ Firefox Close කරලා දාන්න,මොකද Firefox Run වෙනකොට මෙික කරන්න බැහැ
  3. දැන් Speedyfox වලට ගිහින් Profile,Path කියන ඒවා වෙනස් නොකර කෙලින්ම Speed my Firefox කියන Button එක Click කරන්න
  4. දැන් ඒ Speedyfox Close නරලා දාලා ඔයාලගේ Firefox වලට ගිහින් බලන්න,වෙනදට වඩා Firefox Speed වෙලා ඇති.
මෙික හැම වෙලාවෙම කරන්න ඔිනි නැහැ එක පාරක් කරාම ඇති?
කරලා බලලා අනිවාරයෙන්ම Comment එකකින් ඒ ගැන කියලා යන්න?

5 comments

Anonymous said...

වෙනදට වඩා නමි Speed තමයි.Thanks alot

Unknown said...

ela macho.....patta speed

Geeth Nuwan said...

කරල බලමුකො

Hacker Kottoruwa said...

මේකෙන් වේගය නම් වැඩිවෙනවා තමයි.ඒ firefox වල තියෙන ආරක්‍ෂක පද්ධති කිහිපයක් අක්‍රිය කිරීම නිසයි. ඒ නිසා ඔබට ආරක්ෂාව වැදගත්නම් මේක කරන්න එපා. hackerkottoruwa.blogspot.com

Dilshan Wijesooriya said...

ඒකත් එහෙමද?හ්ම් ඒ ගැන දැනුවත් කරාට ස්තුතියි