Breaking News:

latest

Blogger Navigation Bar එක හංගන්න?

Blogger වලින් Blog කරන අයගේ Blog site එකේ උඩ Blogger Navigation Bar එක පෙන්නනවා නේද?Blog එක කරන කෙනාට නමි මෙික පහසුවක් උනාට,සමහරැන්​ට මෙික ම...

Blogger වලින් Blog කරන අයගේ Blog site එකේ උඩ Blogger Navigation Bar එක පෙන්නනවා නේද?Blog එක කරන කෙනාට නමි මෙික පහසුවක් උනාට,සමහරැන්​ට මෙික මලම මල වදයක්?අනික මෙි Navigation Bar එක අයින් කරලා දැමිමම තමන්ගේ Blog එක හොද Web Site එකක් වගේ පේනවා?


අපි දැන් බලමු ඒක කරන්නේ කොහොමද කියලා?

  1. මුලින්ම Blogger Dashboard එකට ගිහින් Select කරන්න Design  කියන tab එක,
  2. ඊට පස්සේ Edit HTML වලට ගිහින් Expand Widget Templates කියන තැන Tic කරන්න,
  3. දැන් තමන්ගේ Web Browser එකේ Search Option ( Ctrl + F ) එක පාවිචිචි කරලා මෙි Code එක තියෙන තැන හොයා ගන්න
      ...
         
          Blogger Template Style
          Name:     Rounders
          Designer: Douglas Bowman
          URL:      www.stopdesign.com
          Date:     27 Feb 2004
          Updated by: Blogger Team
          ----------------------------------------------- */


  4. දැන් ඒ Code එකට පහලින් මෙන්න මෙි Code එක Paste කරගන්න,

     #navbar-iframe {
             display: none !important;
          }

  5. අන්තිමට Save Template කියන Button එක ඔබලා Save කරගන්න,

  6. දැන් ඔයාලගේ Blog එකට ගිහින් බලන්නකෝ Navigation bar එක නැති වෙලා ඈති?
තවමත් තේරැමි ගන්න අමාරැනමි මෙි Video එක බලන්න,සේරම ඉවර උනාම Comment එකක් දාලා යන්න?

-->

5 comments

Anonymous said...

Thanks me gana kiwata

Unknown said...

uba num elama porak bn thanks mchn

Dilshan Wijesooriya said...

එලකිරි :D

Unknown said...

after effect cs free version ekak ganna tanak tiyanawada

Dilshan Wijesooriya said...

Crack එකක් නමි මෙතනින් ගන්න පුලුවන් වෙයි http://btjunkie.org/search?q=after+effects