Breaking News:

latest

ඔයාගේ Nokia Phone එක ඇත්තටම Original ද?

Nokia කියන්නේ ලෝකයේ තියෙන ප්‍රසිද්ධම ජංගම දුරකථන වර්ගයක්?ඒ වගේම Quality එක අතිනුත් ගොඩක් ඉහලයි?ඒත් ඔයාලා දන්නවද Nokia Phones වල quality එක ඒ...

Nokia කියන්නේ ලෝකයේ තියෙන ප්‍රසිද්ධම ජංගම දුරකථන වර්ගයක්?ඒ වගේම Quality එක අතිනුත් ගොඩක් ඉහලයි?ඒත් ඔයාලා දන්නවද Nokia Phones වල quality එක ඒ Phone එක Assemble කරන රට අනුවත් වෙනස් වන බව?අද මම කියලා දෙන්න යන්නේ කොහොමද අන්න ඒ Quality එක බලන්නේ කියලා?

අපිට මෙි වැඩෙිම අවශ්‍ය වෙන්නේ Phone එකේ IMEI (International Mobile Equipment Identity) අංකය!
Phone එකේ IMEI අංකය බැටරිය ගැලෙවිවම පිටිපස්සේ ගහලා තියෙනවා,නැත්නමි යතුරෑ පුවරැවෙන් *#06# ගහලා ලබා ගන්න පුලුවන්?

උදා :
nnnnnn--nn-nnnnnn-n

දැන් බලන්න IMEI no එකේ 7 හා 8 වැනි ඉලක්කමි දෙක දිහා,

උදා :

nnnnnn--nn-nnnnnn-n

ඒ ඉලක්කමි දෙක,

  1. 02 හෝ 20 නමි ඔය Phone එක Assemble කරලා තියෙන්නේ Dubai වල,ඒ කියන්නේ Quality එක ඉතාමත් පහල මටිටමක තියෙන්නේ?
     
  2. 08 හෝ 80 නමි ඔය Phone එක හදලා තියෙන්නේ Germany වල,ඒ කියන්නේ Quality එක හොද මටිටමක තියෙනවා?
  3. 01 හෝ 10 නමි ඔය Phone එක හදලා තියෙන්නේ Finland වල,ඒ කියන්නේ Quality එක ඉතාමත් ඉහලයි?
  4. ඒ අංක දෙක 00 නමි ඒ කියන්නේ සුපිරිම තත්වයේ Phone එකක්?
  5. කරැමෙට වත් ඒ අංක දෙක 13 නමි ඒ කියන්නේ Quality එක ඉතාමත් පහල සෙෘඛ්‍යට අහිතකර Azerbaijan වල හදපු Phone එකක්?
     
ඉතින් කියමු බලන්න ඔයාගේ Nokia Phone එක ඇත්තටම Original ද?

21 comments

Unknown said...

aniwaaa elakiri original 5800 navi ekak ;P

Unknown said...

මගෙ ටියෙන්නෙ 04 නේ, ඒක කොයි රටේද?

Anonymous said...

mageth 04 e mona rateda..

Anonymous said...

මගෙ 03 ඒක කොහෙද ?
(සිංහල තියන 1202 ක්)

Kanishka said...

04 korea වෙන්න ඕනා.. 03 නම් චයිනීස් ද කොහෙද.

මහිම මදුරංග said...

03 kiyanne German

මහිම මදුරංග said...

sorry sorry 03 kiyanne Hungarian

Friend... said...

Mama ahala tiyena vidihata Dubai vala thamayi hondama phons tiyenne ??

යූත්මැක්ස් said...

මගේ phone එක made in Korea කියලා තියෙන්නේ. ඒකේ ඉලක්කම් 03. Nokia 3120 Classic. මේ ගැන මොකද කියන්නේ?

අදුරෙන් එලියට said...

ලිපිය හොදයි......මමත් ඔය වගේම ලිපියක් ලියලතියෙනවා........එව්නාට නොදන්න අයට දැනගන්න මේව ලියන එක හොදයි......

මගේ ලිපිය>>>>>>
http://internetmonys.blogspot.com/2010/10/phone.html

Anonymous said...

ඕක නම් බන් දැන් පරණ බොරු කතාවක්.අනෙක කොහේ හැදුවත් එකම නොකියා කොලිටියම තමයි තියෙන්නේ.

sumith said...

nokia n81 00 thamay thiyenne thanks

සසඳ said...

මගෙත් 04 හරියටම කියන්න බැරිද කොහෙද කියල...? මමනම් හිතන්නෙ චයිනීස්...

ලකී වික්‍රමසිංහ said...

ඔව් 04 කියන්නේ චීනයේ නිශ්පාදනය කරපු නොකියා ෆෝන් එකක් කියන එක තමයි. මගේ එකත් ඒ වගේ එකක්. ඒත් ඒක සොෆ්ට් ලොජික් වොරන්ටි එක තියෙන එකක්. ඒ නිසා ඒ තරම් ප්‍රශ්නයක් නෑ. ඇරත් පාවිච්චිය මත තමයි ෆෝන් එකක ආයුකාලය ගොඩක්ම රඳා පවතින්නේ.

Dilshan Wijesooriya said...

ප්‍රතිචාර වල​ට ගොඩක් ස්තුතියි!
මමත් හිතන විදිය​ට 04 කියන්නේ නමි චීනයේ නිෂ්පාදින Phone එකක්?

චලිත ගේ සටහන said...

Finland එකක්..

ibm said...

mage 6220c eke gahala tiyenne made in hungary e unata ara cord eka gahapuwama 02 mokakda eke teruma?????
danna kenek innawanam kiyanna.thnx

Unknown said...

yes............මගේ ඒක 01
hureeeeeeeeeeeee..........

shehansasa said...

mage 03 ne????????????????

Anonymous said...

70 kiyanne koheda ?

Anonymous said...

kaata hari kiyanna barida 04 kiyanne mona rateda kiyala............?